https://elakiri.com/threads/about-townace-lotto-cr27.703742/ 

උබලගෙත් දාපල්ල බලන්න. 2007 සින්දු ඩවුල්න්ලොර්ඩ් කරන්න රෙජිස්ටර් උනේ එලකිරි සයිට් එක ගැන කිසිදෙයක් නොදැන. 2010 තමා පලමු ත්‍රේඩ් එක දැම්මේ. මට මතකයි පට්ට ගේමක් දුන්න හොයා ගන්න බැරිව