
Leyland ekak ekka pic ekak gaththahama thiyena lassana....![]()
![]()

ගොඩාක් හොඳයි........... ඔයාගේ උත්සාහය ගොඩාක් අගය කරනවා....... මචන් ෆෝටෝ වලට වෝට්ර්මාක් එකක් දාලා අප්ලෝඩ් කරන්න....... නැත්නම් ඔයා මහන්සියෙන් ගත්තු මේ ෆෝටෝ ටික වෙන කෙනෙක් යස අගෙට උගේ නම දාගෙන වෙන තැනකට අප්ලෝඩ් කරලා ලකුණු දාගනිවි.........
ඔයාගේ උත්සාහයට ඔන්න මමත් රෙප් දුන්නා........![]()


