My 3rd EYE

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගොඩාක් හොඳයි........... ඔයාගේ උත්සාහය ගොඩාක් අගය කරනවා....... මචන් ෆෝටෝ වලට වෝට්ර්මාක් එකක් දාලා අප්ලෝඩ් කරන්න....... නැත්නම් ඔයා මහන්සියෙන් ගත්තු මේ ෆෝටෝ ටික වෙන කෙනෙක් යස අගෙට උගේ නම දාගෙන වෙන තැනකට අප්ලෝඩ් කරලා ලකුණු දාගනිවි.........

    ඔයාගේ උත්සාහයට ඔන්න මමත් රෙප් දුන්නා........ :)
     
    Pisachaya

    Member
    Dec 10, 2010
    50
    3
    0
    good work machan............
    bt podi ewun dennage photo dekedi thawa tikak ida tiwuwa nam hodayi.mokada lamyi kiyanne daga kattiyakne.e nisa frame eke e ayata ida wadiyen tibbama e ayage daga gathiya wadiyen penawa.
    child Photography wala mulikama deyak thamai eka.

    e wagema man ube ara paara mada idan bus ekai iarai gaththa ekatath kamathi.
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    ගොඩාක් හොඳයි........... ඔයාගේ උත්සාහය ගොඩාක් අගය කරනවා....... මචන් ෆෝටෝ වලට වෝට්ර්මාක් එකක් දාලා අප්ලෝඩ් කරන්න....... නැත්නම් ඔයා මහන්සියෙන් ගත්තු මේ ෆෝටෝ ටික වෙන කෙනෙක් යස අගෙට උගේ නම දාගෙන වෙන තැනකට අප්ලෝඩ් කරලා ලකුණු දාගනිවි.........

    ඔයාගේ උත්සාහයට ඔන්න මමත් රෙප් දුන්නා........ :)

    ඔවු මචන් මට අමතක උනා මාර්ක් එකක් දාන්න ...කමක් නෑ බන්..තෑන්ක්ස් මචන් උපදෙස් ටිකට:):):)
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    33111979.jpg

    මේ පින්තුරේට මම ආසයි....
    රෙප්+ දුනනා