මෙන්න මගේ 5000 වෙනි පෝස්ට් එක......
මම සාපෙ ලියල ෆන් එකේ ඉන්න මේ මාස තුනේ, බලාපොරොත්තු උනේ කොහොමහරි 10ක් ගහනව කියල.
බලාපොරොත්තුව ඒ ආකාරයෙන්ම නොවුනත් බාගයක් හරි ඉටු කරගන්න පුලුවන් උන එක ලොකු දෙයක්..
රෙජිස්ටර් වෙලා ගොඩක් කල් උනාට, පෝස්ට් කරන්න පටන් ගත්තෙ. සාපෙට මාස 2-3ක් තියල..
දැන් ඉතින් අප්*රේල් 4 විතර ප්*රතිපල ආවට පස්සෙ ආයෙත් විවේක ලැබෙන්නෙ නෑ, (ඒ කිව්වෙ දැන් මේ විවේකෙන් ඉන්නව කියන එක නෙමෙයි ) ඒත් දන්නවනෙ. ඒක නිසා. මේ මාස 3 කට 4000ක් ගැහුවට. මින් ඉස්සරහට එච්චර ඉක්මන් වෙන එකක් නෑ..
ඒක හින්ඳ සොරි කියන්නයි මේ ත්*රේඩ් එක දැම්මෙ
-----------------------------------------------------
මේ ටික කාලෙ ගොඩක් නොහිතුව විදියෙ යාලුවො, දැන් හොඳම යාලුවො උන අය. ගොඩක් හම්බ උනා, .....
කොහොම හරි ඉස්සරහටත් මාත් එක්ක ඔය හැමෝම ඉඳී කියල මම හිතනව...
-------------------------------------------------
අලුත් සර්වර් එකේම 5ක් ගහන්න ලැබුන එකට බොහොම සංතෝසයි
--------------------------------------------
යුරාජ් අයියගෙ මේ ත්*රේඩ් එකේ සුභ පතපු හැමෝටම බොහොම ස්තූතියි
http://www.elakiri.com/forum/showthread.php?t=162043
-----------------------------------------
5000 පෝස්ට් එක දැක්කෙ අහම්බෙන් නිසා මුකුත් දෙන්න දෙයක් නම් නෑ.. ඒත් මම හිතනව මේකත් සුදුසු වෙයි කියල...
http://www.elakiri.com/forum/showthread.php?t=161993
ඔයාලගෙන් මගේ ෆොස් වැඩවලට ලැබුනු සහාය නිසා, පොඩි අලුත් වැඩක් (හෙලබුන්ටු නොවේ) කරන්න් ඔක්කොම කටයුතු ලෑස්ති කරල ඉවරයි.... කරලම කියන්නම් කො..