මම යූටියුබ් එකේ එක එක පිටරැටියො කරන එක එක එක්ස්පෙරිමන්ට් කරනව දැකල මටත් එකක් කොරන්න හිතුන. මේකෙත් nofap චැලේන්ජ් එක වගේ ඒව ගියානේ.
එක්ස්පෙරිමන්ට් එකක් කරන්න හිතන් පටන්ගත්ත දෙයක්නෙම් මේක. මේක අහම්බෙන් උන දෙයක්. මම සයිඩ් ප්‍රොජෙක්ට් එකක් කරන්න ගත්ත මාස ගානකට කලින් මේක මේමාසෙ ඉවර කරනව කිය කිය මාස ගානක් ඇදුන. මට මම ගැන ටිකක් අඩු තක්සේරුවක් ආව මගේ ඩිසිප්ලින් ගැන. මම හිතා ගත්ත මේක මැයි වලට කලින් ඉවර කරනව කියල.
ඔෆිස් ඉදන් ගෙදර ආවම වැඩක් කරන්න නෑ ගෙදර අය කතා කරනව. රෑට කන්න ඕන අරව මේව. ආව ගමන් නාල කාමරේ දොර වහල පටන්ගත්ත එදා පහුවදා එළිවෙනකම්ම එක දිගට වැඩ කරා. අඩෝ මටම හිතාගන්න බෑ සතියක් කරන වැඩ එදා ඉවර කරා පට්ට අමාරුයි උදේ ඒ උනාට හිතට මාර ෆිට්
උදේ නැගිට වොශ් එකක් දාල ඔෆිස් ගියාම අර අමාරුකම් නෑ. ඒත් ඇස් දෙක ටිකක් අමුතුයි වගේ ඩ්‍රයි වගේ. ඔෆිස් එකෙත් අමාරුවක් නෑ වැඩිය. එදා ගෙදර එන ගමන් හිතුන මේක කන්ටිනුයි කරන්න
. එදත් ගෙදරට කිව්ව මම රෑට කන්නෑ කියල වැඩ පටන්ගත්ත එදත් පට්ට වැඩ ටිකක් කරගත්ත. ඔහොම ගෙවෙන 6 වෙනි දවස මේ. මේ දවස් ටිකේ මගේ ගිට්හබ් එකේ කොටු පට්ට තද කොල පාටයි 

දැන් උබල බලයි මම නිදා ගත්තේ නැද්දම කියල. නෑ බන් පොඩි පොඩි නින්දවල් දැම්ම ඔෆිස් එකේදි විනාඩි 40ක් වගේ. ඔෆිස් යනකොට, එනකොට. කොහොමත් පැය 2ක වත් නින්දක් නෑ.
ඔය පැය 8ක් නිදාගන්න ඕන කියන ඒව කිසිම ප්‍රැක්ටිකල් නෑනේ බන්? වැඩක් කරන්න වෙලාවක් කොයින්ද එතකොට?

උබලට කියන්න ටිකක් සොම්බි ෆීලින් එකක් තිබ්බත් හොන ෆෝකස්ඩ් ගතියක් හිතට මාර සතුටක් තියෙනව දවස ඉවර වෙද්දී ගොඩක් දේවල් කරගත්තම.
හෙටත් කම්ප්ලීට් කරාම සතිය හරි. උබලත් ට්‍රයි එකක් දිපල්ල. 