My AI Arts

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,232
    2,896
    113
    sinhalu hodaida

    Default_1990s_japan_anime_romance_girl_and_boy_hug_big_room_fl_0.jpg
     

    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    173
    43
    ලස්සනයි. හැබැයි AI තියෙන්න ඕන ගෙවල් සුද්ද කරන්න, රෙදි හෝදන්න, කෑම හදන්න, වගා කරන්න වගේ වැඩ වලට එතකොට මිනිස්සුන්ට චිත්‍ර අඳින්න, පොත් ලියන්න, සිංදු කියන්න වගේ දේවල් වලට නිදහස හම්බෙනව කියල කොහෙදෝ තිබ්බ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,751
    113
    සේදවත්ත
    ලංකාවට ගැලපෙන්නේ නම් රණවිරු ගාය තියන ඒවා හරි සමාජ පන්තියක් තලා පෙලන ඒවා වගේ කන්සෙප්ට් බන්. එවට මිනිස්සු කැමති