මචන් උබට ඇමරිකාවට යන්න ඕන නම් සහ එහෙ PR එක ගන්න ලේසිම වැඩේ කොමර්ස් වලින් campus එකක් select කරලා එකට apply කරපන් . ඒවාට අමාරුනම් කෙලින්ම physiotherapy වලට apply කරපන් . IT කරලා ඇමෙරිකාවේ ගොඩයන්න බැහැ .IT කරපු මම දන්නා එවුන් දැන් එහෙ DRIVING JOB කරන්නේ. හොද CONTACT එකක් තියෙනවානම් විතරක් IT කරපන්.
නැත්නම් PHYSIOTHERAPY කරපන් හොදට හොයන්න පුළුවන් AMERICAN GOV ජොබක් වුනත් සෙට්කරගත හැකියි. FULL TIME වලින් ඩොලර් 7000 ක් විතර මුලදී හොයන්න පුළුවන්