oh is it... nice spectacles...mage eka coppa gahala... :P ahh ehemada maru ne e specs lassanai :D
Anjala_88 Member Oct 25, 2009 5,803 446 0 ƃuoႨәq ! әɹәႡʍәɯos Jun 8, 2010 #41 hamish said: oh is it... nice spectacles...mage eka coppa gahala... Click to expand... ahh ehemada maru ne e specs lassanai
hamish said: oh is it... nice spectacles...mage eka coppa gahala... Click to expand... ahh ehemada maru ne e specs lassanai
somadasa Well-known member Jul 3, 2009 16,314 982 113 PoosHouse Jun 8, 2010 #42 shaa niyamai ne! aththatama godak lassanai!
kasun0777 Well-known member May 27, 2009 4,166 1 529 113 38 Panadura Jun 8, 2010 #43 shaa lassanai haloo
smaldeniya Well-known member Feb 18, 2007 3,615 484 83 පෘතුවියේ Jun 8, 2010 #45 wow nice akka දිගටම කරන්න
Zeus Well-known member Sep 14, 2007 20,327 1,957 113 Kalutara Jun 8, 2010 #47 ආනේ.......... වලස්සු දෙන්නෙක් නේද ? මළා උන්ට අකුරුත් පුළුවන්ද
RuwinRTY Member Dec 16, 2007 13,422 129 0 32 With My Angel Jun 8, 2010 #51 dmadushanka said: wow..+ how did u do this?? with what tool?? Click to expand... wit a pensil n usin da hand dz is nt PS
dmadushanka said: wow..+ how did u do this?? with what tool?? Click to expand... wit a pensil n usin da hand dz is nt PS
hemalsilva Well-known member Oct 16, 2006 16,039 2,687 113 Paraguay Jun 8, 2010 #52 විශිස්ට නිර්මාණයක් . . !! (පළමු චිත්රයේ , ශරීර ප්රමාණයට ගැලපෙන්න අත ටිකක් වෙනස් කලා නම් චිත්රය බැලන්ස් කියල හිතෙනව . .අදහසක් පමණයි.)
විශිස්ට නිර්මාණයක් . . !! (පළමු චිත්රයේ , ශරීර ප්රමාණයට ගැලපෙන්න අත ටිකක් වෙනස් කලා නම් චිත්රය බැලන්ස් කියල හිතෙනව . .අදහසක් පමණයි.)
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle Jun 9, 2010 #54 මාරු නේ හොද හැකියාවක් තිනවා හැකියාවට මෙන්න අත rep+
Dj IcE_A Member Sep 12, 2009 1,593 48 0 36 ෆුල් fun තැනක Jun 9, 2010 #55 ලස්සනයි...නිර්මාණ දෙකම හොදයි සහෝදරී....ඒත් මං කැමති දෙවන නිර්මාණයට.මොකද ඒ කටුක අත්දැකීම ලබල තියෙන නිසා..ඒවගේ එකක් දැක්ක ගමන් නිකම්ම හිත යනවා.......තව තවත් මේ හැකියා දියුණූ කරගන්න මගේ සුභ පැතුම් රෙප් ++ දෙන්න විදිහක් නෑ..ස්ප්රෙඩ් කරන්නලු..
ලස්සනයි...නිර්මාණ දෙකම හොදයි සහෝදරී....ඒත් මං කැමති දෙවන නිර්මාණයට.මොකද ඒ කටුක අත්දැකීම ලබල තියෙන නිසා..ඒවගේ එකක් දැක්ක ගමන් නිකම්ම හිත යනවා.......තව තවත් මේ හැකියා දියුණූ කරගන්න මගේ සුභ පැතුම් රෙප් ++ දෙන්න විදිහක් නෑ..ස්ප්රෙඩ් කරන්නලු..
R ronsilva Member Jan 19, 2009 6,160 294 0 Canada Jun 9, 2010 #56 හරි කලාත්මකයි..දක්ෂතාවය වැඩි දියුණු කර ගන්න....
janaka33 Member Feb 12, 2008 4,182 94 0 Kandy Jun 9, 2010 #57 wow..........those are awesome sis.. you have grate talent... +rep Last edited: Jun 9, 2010
KishanW Member Apr 12, 2007 9,629 24 0 USA Jun 9, 2010 #58 nice work wish you all the best with the suture stuff
Hiranchandima Member Sep 29, 2006 10,824 149 0 Hama thanama innawa Jun 9, 2010 #60 wow ur so talented thanx for sharing ... its so nice keep up the good work