පාටියක් ඉල්ලුවේ ජොලියට බන්..
ඒත් උඹ සිරාවටම දෙන්න යනවා..උඹනම් එල කොල්ලෙක්..
උඹේ අදහසට තෑන්ක්ස්..
හැබැයි කොල්ලො පාටි එපා බන්..සල්ලි වියදන් නොකර ඒකෙන් පිනක් දහමක් කරගනින්. උපන්දිනය දවසෙ පොඩි දානයක් වගේ සීන් එකක් (අඩුම ගානේ පාරේ ඉන්න කෙනෙක්ට බත් පැකට් එකක් හරි) අරන් දියන්..පොඩි අයිඩියා එකක් විතරයි..හැබැයි ඒක ප්‍රායෝගිකයි. උඹටත් පිනක් වෙනවා. අර මනුස්සයත් බඩ පුරවගන්නවා..එහෙම හොදයි නේද කොල්ලො..එල එල..