අද මගේ උපන් දිනේ කොල්ලනේ
අපේ කුමාර අයියා මගෙන් උපන්දිනයට පාටියක් ඉල්ලුවා
ඉතින් මං හිතුවා අපේ කට්ටියට ඇති වෙන්න ලොකු පාටියක් දෙන්න
සෙටි එකම එනවනම් අනිවා පාටියක් දාමු
බීච් එකේ දාමු
මොකද කියන්නේ කට්ටිය
wijebahu
ලොක්කගෙත් අද උපන්දිනේලු
බලමු මෑන්වත් සෙට් උනොත් පාටිය තව ටිකක් ලොකු වෙයි
උඔලා දන්නවද අද චන්දිරිකා බන්ඩාරනායක මැතිනියගේත් උපන් දිනය
එතුමියටත් සුභ උපන් දිනයක් වේවා

Last edited: