My Body Transformation

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    patta machan. kalin thread ekath dakka.
    mamath dan awurudu 2ka witara idan karagena yanawa. aganm tikak tyenawa fat ekath tikak tyenawa. Lankawe kama walata wiyadam wadi eka tama awul
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,092
    72,234
    113
    මාලඹේ
    තව මහත කාලේ ටිකක් හොයාගන්න ඕන බන් :lol:

    තැන්ක්ස් මචන් ලා :cool:
    දානකො එකෙන් එක පියවර ටික ෆොටෝස් එක්ක .
    මොනවද කරන workouts කියලා .
    එතකොට අපිට ලේසියි ඉගෙන ගන්න හරි විදියට
    මොකද මගෙත් දැන් බඩ ටිකක් ඇවිල්ලා
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    නවෝද මල්ලිව දැක්කයි පස්සේ හිතුන බං මටත්......ඔන්න ඔහේ ඕන පුකක පරි වෙසක් කියල

    නෑ..නෑ..මලේ....
    උබ ගෙදර ගහපු ශේඩුල් එක දාපන්....
    සහ ඩයට් ප්ලෑන් එක....
    පීස්..........:sorry:

    Monday, Wednesday & Saturday - Arms, Shoulders, abs & Cardio
    Tuesday, Thursday & Sunday - Back, Legs & Chest

    Diet plans නම් නැහැ බුවා මොකද diet කලොත් ඒක සිමා වෙච්ච් කාලයකට විතරයි. ඒක හින්ද life style change එකක් කළා, clean කන්න පටන් ගත්ත :yes:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    supiri vadak machan...good luck

    patta machan. kalin thread ekath dakka.
    mamath dan awurudu 2ka witara idan karagena yanawa. aganm tikak tyenawa fat ekath tikak tyenawa. Lankawe kama walata wiyadam wadi eka tama awul

    තැන්ක්ස් දෙන්නටම, කෑම නම් පුතා හදාගන්න වෙනවා.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    දානකො එකෙන් එක පියවර ටික ෆොටෝස් එක්ක .
    මොනවද කරන workouts කියලා .
    එතකොට අපිට ලේසියි ඉගෙන ගන්න හරි විදියට
    මොකද මගෙත් දැන් බඩ ටිකක් ඇවිල්ලා

    ඒක ටිකක් අමාරුයි බන් මොකද මම plan කරලා කරපු දෙයක් නෙමේ ඉතින් ගොඩක් photos නැහැ. මම මුලින් cardio කරලා ඇඟ හොඳටම ඇදිල ගිය බන් ඊට පස්සේ තම weight පටන් ගත්තේ. මගේ අනික් thread එකේ බලපන් ලබ්බට කෝටු ගහල වගේ පික් එකක් ඇති :rofl:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Surgery තමා බන් :) හැබැයි උඹ හෙමිට කලොත් අවුලක් නැහැ, මගේ වැඩිය lose skin එකක් අවේ නැහැ.

    ethakota babala hambuna ammalageth ohoma eleenawada bn skin eka..? mn danna tharamata nm ehema ella wateemak na...eyaala kohomada hadaa ganne? :baffled::baffled: Married guys plzz :D:D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,092
    72,234
    113
    මාලඹේ
    ඒක ටිකක් අමාරුයි බන් මොකද මම plan කරලා කරපු දෙයක් නෙමේ ඉතින් ගොඩක් photos නැහැ. මම මුලින් cardio කරලා ඇඟ හොඳටම ඇදිල ගිය බන් ඊට පස්සේ තම weight පටන් ගත්තේ. මගේ අනික් thread එකේ බලපන් ලබ්බට කෝටු ගහල වගේ පික් එකක් ඇති :rofl:

    :sorry::sorry::sorry::sorry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ethakota babala hambuna ammalageth ohoma eleenawada bn skin eka..? mn danna tharamata nm ehema ella wateemak na...eyaala kohomada hadaa ganne? :baffled::baffled: Married guys plzz :D:D

    අම්මලාගේ එහෙම එන්නේ නැහැ, මගේ wife ගේ උනොඑත් නැහැ. මාස 9 නේ බන්. මගේ අවුරුදු 5 විතර බඩ තිබ්බ :rofl: