My Book Collection - 2 - Fantasy Novels.

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Fantasy genre එකේ පොත් කියවන්න කැමති අයට, ප්‍රසිද්ධ book series දහයක් තමයි මෙතන තියෙන්නේ. කැමති අය බාගෙන කියවල බලන්න.

    https://drive.google.com/drive/folders/1ZlSOBUWFMrwKxlAIg0_Zx8Yc-4e0tGQs?usp=sharing

    1. Song of Ice and Fire by George R.R Martin
    2. Harry Potter by J.K Rowling.
    3. His Dark Materials by Philip Pullman.
    4. Lord Of The Ring by J.R.R Tolkien.
    5. Malazan Book of The Fallen Series by Steven Erikson.
    6. Percy Jackson by Rick Riordan.
    7. The Chronicles of Narnia by C.S Lewis.
    8. The Dark Tower Series by Stephen King.
    9. The Hobbit by J.R.R Tolkien.
    10. The Name of The Wind by Patrick Rothfuss. (Another book of this series is yet to be released)
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    තව පොත් වර්ග ඕන නම් වීකේ එකට යන. ඒකෙ තියනව ගෘප්ස්
    ඔව්. ඒකේ නැති පොතක් නෑ. බට් කලාතුරකින් සමහර පොත් අයින් කරල තියෙනව කොපි රයිට්ස් කේස් නිසා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඔව්. ඒකේ නැති පොතක් නෑ. බට් කලාතුරකින් සමහර පොත් අයින් කරල තියෙනව කොපි රයිට්ස් කේස් නිසා.
    සිංහල හොයාගන්න අමාරු පොත් එහෙම තියනවා නම් ස්කෑන් දාන්න මචෝ එහෙම ඒවා නම් පට්ටෙටම වටිනවා...
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    සිංහල හොයාගන්න අමාරු පොත් එහෙම තියනවා නම් ස්කෑන් දාන්න මචෝ එහෙම ඒවා නම් පට්ටෙටම වටිනවා...
    සින්හල ඒවා නම් දැන් මගේ ලඟ ලොකුවට නෑ මචන්. ඉස්සර නම් තිබුනා බට් මගේ අතින් හාඩ් එක accidentally ෆොර්මැට් වෙලා ඒ ඔක්කොම ඩිලීට් උනා. රිකවර් කරත් වැඩක් උනේ නෑ, සේරම වගේ ෆයිල්ස් කරප්ට් වෙලා තිබුනා.
     
    • Sad
    • Like
    Reactions: D_Mad and NRTG

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Mokadda ban vk?
    mokakda ban VK kiyanne. site address eka mokakda?
    Russian Social media Flat form එකක්. ඒකේ ඕන පොතක්, පොතක audiobook එකක් තියෙනවා. Account එකක් තියෙන්නම ඕන නෑ පොත් බාන්න නම් but audiobook අහන්න නම් account එකක් තියෙන්න ඕන.
    https://vk.com/

    අමුතුවෙන් සයිට් එක ඇතුලට ගිහින් අවශ්‍ය පොත search කරන්න ඕන නෑ. For example, Browser address bar එකේ, fifty shades of grey vk කියල type කරාම search results වල එනවා.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    download kranna direct link1 thiyanawa ona magulak.. supirima hd porn, audiobook, book, magazines onama deyak thiynwa... meke loku thread1k giyane mchn vk gena.. balanna eka

    අඩෝ.. උඹ මේ දැන් කියන කල් මන් දැනන් හිටියේ නෑ සබ්ජෙක්ට් එක තියෙනවා කියලා vk එකේ. මෙච්චර කල් යූස් කරේ රෙඩිට් එක. My man.
     
    • Love
    Reactions: D_Mad