Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My Cat Died !!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ පූසත් මලා බන් හරියටම පෙබරවාරි 28 වෙනිදා. . මම හිතන්නේ අපි ලග අවුරුදු 8 ක් විතර ජීවත් වුනා. පොඩි කාලෙම කොහේද ඉදන් ආවෙ. පස් හය වතාවක්ම බෙහෙත් කරල මැරෙන්න නොදී බලාගත්තා.

උට කලින් ඉදන් පොඩි කැස්සක් තිබුනා. බෙහෙත් කර කර හිටියෙ. එත් ලොකු අවුලක් තිබුනෙ නැ. නමුත් ඔය මැරෙන සතියට කලින් සති දෙකක ට උඩදි ඉදන් පූස කන්නෙ නැ. ඒ පාර අරන් ගියා දොස්තර ගාවට. ඉන්ජෙක්ෂන් 4 ක් ගහල බෙහෙත් අරන් ආව. සේලයින් වතුර එක්ක බෙහෙත් දෙන්න කියල මායි තාත්තයි උදේ හවස බෙහෙත් දුන්නා . කොටින්ම කියනවනම් ගේ ඇතුලෙම කාමරේක උව තිබ්බෙ සනීප වෙනකන් ඇතුලෙ ජරා කරත් කමක් නැ කියල. බෙහෙත් වලින් ටිකක් සුව වුනා. නමුත් දවස් දෙකකට විතර උඩදි රතු පාටින් මුත්‍රා කරන්න ගත්තා. ඒ පාර ආයිත් අරන් ගියා ඩොකා ලගට. ආයිත් බෙහෙත් අරන් ආව. මැරෙන දවසෙත් උදේ බෙහෙත් දීල අපි ගියෙ. මූව නිදහස් කරල තිබුනෙ අපි. ටිකක් අසනීපෙන් වුවත් පොර ඇවිද ඇවිද හිටියෙ. දවල් ඇවිත් හොයනකොට කොහෙද කියල නැ හොයාගන්න. අපේ ගෙවල් ලග බේකරියක් තියෙනව. බල්ලො පූසො සාමාන්‍යයෙන් ඔක්කොම රොන්දෙ ගහන්නෙ එතන. එතනත් ගිහින් බැලුව ඒත් නැ. පස්සෙ බලනකොට අපේ බාත්රූම එක උඩ කොන්ක්‍රිට් එක අස්සට වෙලා මෙයා කෙදිරි ගගා ඉන්නවා. නැගිට ගන්නත් පන නැ. අපි ඒ පාර ඉනිමගක් තියල අරගත්තා. මුලු ඇගම සීතල වෙලා. පණ තියෙනව. ටක් ගාල අරන් ගියා. ඩොකා ගාවට යද්දි පණ ගිහිල්ලා. ඩොකා ගාවදි අපේ තාත්තට කතා කරගන්න බැරිව ගියා. මොකද අපේ තාත්ත ගාවට තමා පූස දුවන් එන්නෙ කතා කරපු සැනින්. තාත්තට හෙන දුකයි. දැන් උගෙ ගෑනියි අලුත උපන් දුවයි අපි ගාව ඉන්නව. දූවට දැන් සති 3ක් විතර ඇති. කලුම කලු පාටයි.  මේ දැන් ඕකා මාලු කට්ටක් හිර කරගෙන දිව එලියට දාගෙන ඉන්නව මම දැකල ඒ පාර මායි තාත්තයි ඌව අල්ලගෙන කට අරවලා තඩි මාලු කට්ටක් ඇදල ගත්ත කටෙන් පොඩි අඩුවක් දාල . ඒක ඌට ගලවගන්න බෑ. මාර විදියට තදේට හිරවෙලා තිබුනෙ.

[QUOTE="Voltage, post: 15055280, member: 391265"] [SIZE=3]අපේ පූසත් මලා බන් හරියටම පෙබරවාරි 28 වෙනිදා. . මම හිතන්නේ අපි ලග අවුරුදු 8 ක් විතර ජීවත් වුනා. පොඩි කාලෙම කොහේද ඉදන් ආවෙ. පස් හය වතාවක්ම බෙහෙත් කරල මැරෙන්න නොදී බලාගත්තා. උට කලින් ඉදන් පොඩි කැස්සක් තිබුනා. බෙහෙත් කර කර හිටියෙ. එත් ලොකු අවුලක් තිබුනෙ නැ. නමුත් ඔය මැරෙන සතියට කලින් සති දෙකක ට උඩදි ඉදන් පූස කන්නෙ නැ. ඒ පාර අරන් ගියා දොස්තර ගාවට. ඉන්ජෙක්ෂන් 4 ක් ගහල බෙහෙත් අරන් ආව. සේලයින් වතුර එක්ක බෙහෙත් දෙන්න කියල මායි තාත්තයි උදේ හවස බෙහෙත් දුන්නා . කොටින්ම කියනවනම් ගේ ඇතුලෙම කාමරේක උව තිබ්බෙ සනීප වෙනකන් ඇතුලෙ ජරා කරත් කමක් නැ කියල. බෙහෙත් වලින් ටිකක් සුව වුනා. නමුත් දවස් දෙකකට විතර උඩදි රතු පාටින් මුත්‍රා කරන්න ගත්තා. ඒ පාර ආයිත් අරන් ගියා ඩොකා ලගට. ආයිත් බෙහෙත් අරන් ආව. මැරෙන දවසෙත් උදේ බෙහෙත් දීල අපි ගියෙ. මූව නිදහස් කරල තිබුනෙ අපි. ටිකක් අසනීපෙන් වුවත් පොර ඇවිද ඇවිද හිටියෙ. දවල් ඇවිත් හොයනකොට කොහෙද කියල නැ හොයාගන්න. අපේ ගෙවල් ලග බේකරියක් තියෙනව. බල්ලො පූසො සාමාන්‍යයෙන් ඔක්කොම රොන්දෙ ගහන්නෙ එතන. එතනත් ගිහින් බැලුව ඒත් නැ. පස්සෙ බලනකොට අපේ බාත්රූම එක උඩ කොන්ක්‍රිට් එක අස්සට වෙලා මෙයා කෙදිරි ගගා ඉන්නවා. නැගිට ගන්නත් පන නැ. අපි ඒ පාර ඉනිමගක් තියල අරගත්තා. මුලු ඇගම සීතල වෙලා. පණ තියෙනව. ටක් ගාල අරන් ගියා. ඩොකා ගාවට යද්දි පණ ගිහිල්ලා. ඩොකා ගාවදි අපේ තාත්තට කතා කරගන්න බැරිව ගියා. මොකද අපේ තාත්ත ගාවට තමා පූස දුවන් එන්නෙ කතා කරපු සැනින්. තාත්තට හෙන දුකයි. දැන් උගෙ ගෑනියි අලුත උපන් දුවයි අපි ගාව ඉන්නව. දූවට දැන් සති 3ක් විතර ඇති. කලුම කලු පාටයි. :D මේ දැන් ඕකා මාලු කට්ටක් හිර කරගෙන දිව එලියට දාගෙන ඉන්නව මම දැකල ඒ පාර මායි තාත්තයි ඌව අල්ලගෙන කට අරවලා තඩි මාලු කට්ටක් ඇදල ගත්ත කටෙන් පොඩි අඩුවක් දාල . ඒක ඌට ගලවගන්න බෑ. මාර විදියට තදේට හිරවෙලා තිබුනෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom