අපේ පූස මැරුනා බන්
... ආදරේට කියන්නෙ පුතා කියල
පොඩි කාලෙ ඉදලම අපිත් එක්ක හිටියේ, වැඩි වයසකුත් නෑ 5ක් විතර ඇති 
පොඩි කාලෙ නම් හෙන දගය

ලගදි අසනීප වෙලා බෙහෙත් කරා දොස්තර කිව්වෙ හෝමෝන් වල අවුලක් කියලා, හැබයි බෙහෙත් කරාම හොදටම හොද උනා
හැබයි ආයෙ සති දෙකක් යන්නත් කලින් හෙනට කෙට්ටු උනා බන්
.. ඊට පස්සෙ තමයි ඔහොම සේලයින් උත් දෙන්න උනේ දවස් දෙකක් විතර හිටියා අන්තිම දවසෙ වෙට් ගාවදිම නැති උනා බන් 
ආර්.අයි.පී පුතා