My Computer Properties එකට ඔබේ පින්තූරයක් දාමුද?

TheMass

Member
Apr 9, 2012
1,446
182
0
I forget it!
My Computer Properties එකට ඔබේ පින්තූරයක් දාමුද?

මෙහෙමයි.මුලින්ම නෝට්පෑඩ් එක විවෘත කරලා මෙන්න මේ ටික ටයිප් කරන්න.

[General]
Manufacturer=Your Name Here
[Support Information]
Line1=Your Name Here
Line2=Your Address Here
Line3=Your Email Address Here

ඊට පස්සේ මේ ෆයිල් එක OEMINFO.INI කියන නම දලා C:\WINDOWS\system32 folder එකේ සේව් කරන්න.දැන් ඔයාලට ඕන පින්තූරයක්(හැබැයි මේ පින්තූරේ පික්සෙල් 180x‍120 වෙන්න ඕන.ඒ වගේම මේක .bmp ෆයිල් එකක් වෙන්න ඕන) තෝරාගෙන ඒක system32 folder එකේම oemlogo.bmp කියන නම දාලා සේව් කරන්න.



දැන් ඉතින් My Computer Icon එක උඩ Right කරලා Properties වලට ගිහින් බලන්න වැඩේ හරිද කියලා.
 

kpgtharaka

Junior member
  • Mar 7, 2007
    94
    3
    8
    ඉස්සර දාල බැලුවා..
    ඕකට winrar වලින් auto extract වෙන එකක් හදාගත්තනම් කොපි කර කර ඉන්න ඕන නැහැ.