My Computer Properties එකට ඔබේ පින්තූරයක් දාමුද?

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    My Computer Properties එකට ඔබේ පින්තූරයක් දාමුද?

    My Computer Properties එකට ඔබේ පින්තූරයක් දාමුද?

    මෙහෙමයි.මුලින්ම නෝට්පෑඩ් එක විවෘත කරලා මෙන්න මේ ටික ටයිප් කරන්න.

    [General]
    Manufacturer=Your Name Here
    [Support Information]
    Line1=Your Name Here
    Line2=Your Address Here
    Line3=Your Email Address Here

    ඊට පස්සේ මේ ෆයිල් එක
    OEMINFO.INI කියන නම දලා C:\WINDOWS\system32 folder එකේ සේව් කරන්න.දැන් ඔයාලට ඕන පින්තූරයක්(හැබැයි මේ පින්තූරේ පික්සෙල් 180x‍120 වෙන්න ඕන.ඒ වගේම මේක .bmp ෆයිල් එකක් වෙන්න ඕන) තෝරාගෙන ඒක system32 folder එකේම oemlogo.bmp කියන නම දාලා සේව්
    කරන්න.

    23i6syx.jpg


    දැන් ඉතින් My Computer Icon එක උඩ Right කරලා Properties වලට ගිහින් බලන්න වැඩේ හරිද කියලා

    2m6v3p5.jpg


    2zo9i0j.jpg


    ඔයාලට මේක ප්‍රයෝජනවත් උනා නම් හෝ මොනවා හරි ප්‍රශ්ණ තියෙනවනම් කොමෙන්ට් වල දාන්නකෝ.මම බලන්නම්.