My dialog හුත්තෙ ඇප් එක

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මේ මගුලට කනෙක්ෂන් දෙකක් ඇඩ් කරා.ඊටපස්සෙ ඇප් එක ඕපන් කරල බලනකොට blank එකක් පෙන්නන්නෙ.
    පස්සෙ data clear කරල මුල ඉදන් හරිගස්සන්න බැලුවා ඊටපස්සෙ ලොග් වෙන්න බෑ ලෝඩ් වෙවී තියනව
    මොන හුකන්නද මේ ඇප් එක ඩිවලොප් කරන්නෙ?

    මටනං දැනට හොදම my airtel, hutch ඇප් දෙක.පටස් ගාලා ලෝඩ් වෙනව
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මේ මගුලට කනෙක්ෂන් දෙකක් ඇඩ් කරා.ඊටපස්සෙ ඇප් එක ඕපන් කරල බලනකොට blank එකක් පෙන්නන්නෙ.
    පස්සෙ data clear කරල මුල ඉදන් හරිගස්සන්න බැලුවා ඊටපස්සෙ ලොග් වෙන්න බෑ ලෝඩ් වෙවී තියනව
    මොන හුකන්නද මේ ඇප් එක ඩිවලොප් කරන්නෙ?

    මටනං දැනට හොදම my airtel, hutch ඇප් දෙක.පටස් ගාලා ලෝඩ් වෙනව
    @thaweesha
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මගේ නම් අවුලක් නැතිව වැඩ... කනෙක්ෂන් 3ක් දාලා තියෙන්නේ...
     
    • Like
    Reactions: Dhanushka.N

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,070
    113
    ඕක ඇප් එකෙ අවුලක් නෙවෙ ( app it self )
    dialog BE වල කේස්

    ඇප් එකෙනුත් හරියට හැන්ඩ්ල් කරල නෑ ඉතින්
    Be කිව්වේ.

    මට ඕක SLT fiber වලින් යන්න බෑ WiFi off කරලා mobile data වලින් විතරයි යන්න පුළුවන්. Ipay එකත් එහෙමයි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    patta slow app eka load wenna 5mins withara balan indala indala.. load unama pahala scroll karapu gaman mulu screen ekama blank wela yanawa.. :lol:
    oya slow lede awrudu ganak thisse thaama hadanawa, habai app ekata 10 year anniversary kiyala splash screen nam danawa..
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    මේ මගුලට කනෙක්ෂන් දෙකක් ඇඩ් කරා.ඊටපස්සෙ ඇප් එක ඕපන් කරල බලනකොට blank එකක් පෙන්නන්නෙ.
    පස්සෙ data clear කරල මුල ඉදන් හරිගස්සන්න බැලුවා ඊටපස්සෙ ලොග් වෙන්න බෑ ලෝඩ් වෙවී තියනව
    මොන හුකන්නද මේ ඇප් එක ඩිවලොප් කරන්නෙ?

    මටනං දැනට හොදම my airtel, hutch ඇප් දෙක.පටස් ගාලා ලෝඩ් වෙනව
    ow ban oka cha
    hena slow
    lagadi aluthma nokia ekakkata damma wada naha
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Be කිව්වේ.

    මට ඕක SLT fiber වලින් යන්න බෑ WiFi off කරලා mobile data වලින් විතරයි යන්න පුළුවන්. Ipay එකත් එහෙමයි

    backend eka , rest apis, postgresql anan manan tika ban
    patta inefficient lu

    ආවුරුදු 20ක් ව්තර මුක්කු ගහල ගහල තියන් ඉන්න කෝඩ්ලු තියෙන්නෙ.
    ඇයි ඉතින් කීයක් නන් වැඩ කරාල ඇද්ද ඕවගෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    backend eka , rest apis, postgresql anan manan tika ban
    patta inefficient lu

    ආවුරුදු 20ක් ව්තර මුක්කු ගහල ගහල තියන් ඉන්න කෝඩ්ලු තියෙන්නෙ.
    ඇයි ඉතින් කීයක් නන් වැඩ කරාල ඇද්ද ඕවගෙ
    කමුද රස මුරුක්කු පැකට් එකක්
    අජිනමොටෝ දාපු රස එකක්