අලුත් අප්ඩේට් එකෙන් පස්සෙ App එක ඕපන් කරන්න නම් Developer Option OFF කරන්න ඕනෙ ගුපියනේ .
නැත්නම් App එක ඕපන් කරන්න දෙන්නෙ නෑ
නැත්නම් App එක ඕපන් කරන්න දෙන්නෙ නෑ


Patta slow app eka.
Okun wow eket okama kala.
Rate neti condition munge app eke tiyenne.
Mn wow ekata nam one star dunna okatama.
Meket denna ona Dan. Ai yako banking app ekewat illan ne developer options off krnna.
Mun hitan inne api developer options on karanne munge app eka hack krnna kiyalada dn ne.
Patta optimized app ekk nam kamk ne ekko.

මල කරුමයක් ඕක දැන්
FRIMI , commercial flash වගේ හැම app එකකින්ම ඕක ඉල්ලනවා
One ෂොට් button එකක් නැද්ද developer options ඔන් ඔෆ් කරන්න
වෙන්න ඕන developer options on කරලාසෙකියුරිටි කේස් නිසාද බන් ?
commercial eke apps set eketh ohomai. mala karumayak wela tyenne. developer options on off karalama epa wela tyenne ban den nam. Commercial bank eken ai ehema karanne kiyla ahuwama un kiwe CBSL eken daaapu rule ekak lu eeeka.
