My Dialog App

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඕක පැත්තකට දාලා මේ අළුත් එක දාගන්න. කැමති උපාංගයකින් පාවිච්චි කරන්නත්, දුරකථන අංකයක් නැතිව වි-තැපැල් ලිපිනයකින් ලියාපදිංචි වෙන්නත් පුළුවන් https://dlg.dialog.lk/connect-with-dialog-id
    @bokachamara @Nidarshana_k @kinkon @gayanwin
     
    • Like
    Reactions: mykiriala

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ap
    ඕක පැත්තකට දාලා මේ අළුත් එක දාගන්න. කැමති උපාංගයකින් පාවිච්චි කරන්නත්, දුරකථන අංකයක් නැතිව වි-තැපැල් ලිපිනයකින් ලියාපදිංචි වෙන්නත් පුළුවන් https://dlg.dialog.lk/connect-with-dialog-id
    @bokachamara @Nidarshana_k @kinkon @gayanwin
    app eka wagemai okath patta speed :3
     
    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    app eka wagemai okath patta speed :3
    හ්ම්.. ඒත් අර තරම් වදයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් ආවම පිටුව නැවුම් කරලා (රීෆ්‍රෙෂ්) මඟහැර ගන්න.

    Dialog id ekak hadanna ona neda?
    ඔව් නේද? මෙතැනත් ඒ ගැන සඳහන් කරලා තියනවා https://dlg.dialog.lk/connect-with-dialog-id
    ------ Post added on Jan 18, 2023 at 8:29 AM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ඕක පැත්තකට දාලා මේ අළුත් එක දාගන්න. කැමති උපාංගයකින් පාවිච්චි කරන්නත්, දුරකථන අංකයක් නැතිව වි-තැපැල් ලිපිනයකින් ලියාපදිංචි වෙන්නත් පුළුවන් https://dlg.dialog.lk/connect-with-dialog-id
    @bokachamara @Nidarshana_k @kinkon @gayanwin

    හ්ම්.. ඒත් අර තරම් වදයක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් ආවම පිටුව නැවුම් කරලා (රීෆ්‍රෙෂ්) මඟහැර ගන්න.

    ඔව් නේද? මෙතැනත් ඒ ගැන සඳහන් කරලා තියනවා https://dlg.dialog.lk/connect-with-dialog-id
    ------ Post added on Jan 18, 2023 at 8:29 AM
    කොහෙද බන් කම්පියුටර් ක්ලාස් ගියේ
    සේරම වචන සිංහලෙන් උගන්නලා තියෙන්නෙ
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,531
    365
    83
    Kurunegala
    ඕක පැත්තකට දාලා මේ අළුත් එක දාගන්න. කැමති උපාංගයකින් පාවිච්චි කරන්නත්, දුරකථන අංකයක් නැතිව වි-තැපැල් ලිපිනයකින් ලියාපදිංචි වෙන්නත් පුළුවන් https://dlg.dialog.lk/connect-with-dialog-id
    @bokachamara @Nidarshana_k @kinkon @gayanwin

    Capture.PNG

    ------ Post added on Jan 18, 2023 at 9:46 AM
     
    Attachments

    • Capture.PNG
      Capture.PNG
      38.8 KB · Views: 54

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්

    View attachment 194868
    ------ Post added on Jan 18, 2023 at 9:46 AM
    කලින් පිටුවට, ඊළඟ පිටුවට යන බොත්තම් පාවිච්චි කළොත් මේ විදිහට නතර වෙලා තියනවා. වෙන ප්‍රශ්නයක් ආවොත් ඉහත කීව විදිහට පිටුව නැවුම් කරලා ගන්න. යෙදුම්(ඇප්) පාවිච්චි කරන අයට තිත්ත වෙන හන්දා මේ ක්‍රමය ගැන සඳහන් කරන්න හිතුනේ. ලෙඩ අඩුයි.

    මගේ පැත්තේ නම් ගැටළුවක් නැහැ.

    1674016551116.png

    1674016565144.png
     
    Last edited: