TIN Certificate Download?

moveon

Well-known member
  • Nov 2, 2022
    501
    867
    93
    TIN Number eka aran tienne, IRD eke online account ekata log wennath puluwan.

    TIN Certificate eka aith Download karaganna option ekak tienawada?
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    මම නම් ගිය අවුරුද්දේ TIN එක හදා ගත්තා. ඒත් මුන් ගේ පාස්වර්ඩ් එක දිලා ආයෙමත් ලොග් වෙන්න බෑ... රජයේ ආයතන වගේම තමා උන්ගේ IT Services සුත්
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    මම නම් ගිය අවුරුද්දේ TIN එක හදා ගත්තා. ඒත් මුන් ගේ පාස්වර්ඩ් එක දිලා ආයෙමත් ලොග් වෙන්න බෑ... රජයේ ආයතන වගේම තමා උන්ගේ IT Services සුත්
    බිල් ගේට්ස්ටත් බැරිනං ඉතිං...
     
    • Haha
    Reactions: ML1987 and super077