ඔහොම ලොකු ඩවුන්ලෝඩ් ස්පීඩ් එකක් පෙන්නන්න පුලුවන් ඩවුන්ලෝඩ් එක pause කරන් ඉඳලා start කලාම. ඒක සොෆ්ට්වෙයාර් එකේ බග් එකක් වෙන්න ඕනෙ. (uTorrent වලත් පුලුවන් ඕක, හරියටම මතක නෑ)
ඉස්සර එහෙම pause කරගෙන ඉදලා start කරපු ගමන් මගෙ ඒ කාලෙ තිබ්බ 512kbps කනෙක්ශන් ඒකෙත් 600KBps විතර ඩවුන්ලෝඩ් ස්පීඩ් පෙන්නුවා.
512 kbps line eheka ohoma speed ekak enna baha bun maximum enne 64 kb per one second
oya speed eka awath eka digatama hitinne nahane... that was a error in download manager
ඒකාලෙ උදේ ඉඳං රැ වෙනකං ෆිල්ම්, ටීවී ශෝ ඩවුන් කරපු එකතමා කලේ. රැපිඩ්ශෙයාර් පේඩ් එකවුන්ට්ස් පාවිච්චි කරලත් උපරිම ස්ටේබල් ආවෙ 62KBps තමා මතකය හැටියට.
------
Post added on Sep 16, 2021 at 6:25 PM