
මූව විශ්වාස කරන්න එපා! උඹේ වයිෆ්ට කොටන්න බලාගෙන මූ ඔහොම ඉල්ලන්නේ.
ඒක නෙමෙයි, උඹේ වයිෆ් මොනවා හරි ඉගෙනගන්න කැමති විෂයන් හෙම තියෙනවා නම් කියපන් මචං!
නොමිලේම ඇවිල්ල ටියුෂන් එකක් දෙන්නම්!
උදාහරණයක් හැටියට එයා බිස්නස් එකක් පටන් ගන්න කැමතියි නම්
මට පුළුවන් අකවුන්ට්ස් ගැන හෙම කියල දෙන්න.
හැබැයි ඒවත් ඉගෙනගෙන තමයි මටත් කියල දෙන්න වෙන්නේ. මොකද මමත් අකවුන්ට්ස් දන්නේ නැහැ!