NJK4EVER

Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    Guys I have a small question...

    My girl is 2 months elder to me...

    Is that a problem??? It's not a problem for me...

    But will that be a problem to others??? Esp. parents???
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    kella hodai nam ubala dennata denna kemetiy and hodin innawanam echcharai ban ;)
    wayasa prasnayak neha eeeka prasnayak karagannat epa :D
    gudluck
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    36
    මාතර නගරය
    අඩේ ඔය වයස ප්‍රශ්නයක් නෑ බන් ඕව ඔය උබලා හදා ගත්තු බොරු සංකල්ප ..දැන් එකෙක් කියනවා වයස වැඩි ලු උබට මදිලු ,. දෙන්නා තේරුම් ගන්නවා නම් එචරයි . උබලා දෙන්නා නේ එකට ඉන්නේ හා හා
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මගේ යාලුවෙක් ඉන්නවා උගේ අම්ම, තාත්තට වඩා අවුරුදු 2 ක් වැඩිමල්.. ඒත් ඔය යස අගේට ඉන්නේ..
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    apo ban 2months isnt noticeable even! 2 months delta sankyaawak kiyala nosalakaa harinna puluwan.