achalaachalaachala

Junior member
  • May 16, 2009
    181
    11
    18
    34
    matara
    oi booruwo ,wayase kisi prashnayak na ,kella hndanum echcharai ,habai macho kella ekka love karanna kalin ambanak ekiwa therun aragena hitapn,,nathnum affair eka patan ganna dawaswala thiyena sundara jeewithe na tika dawask yanakota ,raththaran wage mulin pena kellage bella mirikanna hithenawa tika kalayak giyata passe
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    aiyo ganan gan apa macha. mage girl 10 and1/2 month elderthaan me, api me yasa ageta inne den 3 years walatath wedi,, mama denata 2 months before tama hebei gedarata kiuwe, ape ammai thaththai nam shape itin aulak ne, mage kemaththata ida denawa kiuwa,, :) good luck machan,, girl ekka hemadaamath adaren idapan,,
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,707
    1
    4,782
    113
    40
    හත් ඉලව්වෙ!
    apo...awrudu deka thunak wayasin wedi ayath marry karanawa...mage yaluwek innawa eya doctor kenek...eyage girl awrudu dekak wedimal...:D

    oya wayase prashnene...thawa yaluwek innawa eya Hiru Fm eke ...eyage girl Muslim...marry karanna inne...:D

    so...oyamai thiranaya karanna oni...demaupiyo eka serema kemathi une nethi wenna puluwan...eth eyalata pahadala denna...marry karanne oyane...kawru mer karath baapanne oyaa misak oyage parentslatawath relationslatawath newei...:D
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයාගේ හිතේ බයක් තියෙනවා නම්..
    ඒ ආදරය ගැන හිතන්නේ නැතිව ඉන්න.
    හිතේ බයක් එක්ක ජිවිතයක් ගත කරනවාට වඩා හොදයි..
    ඒ ආදරයෙන් වෙන් වේලා ඉන්න එක..
    හේතුව මට නම් පෙන හැටියට ඔයා මේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් හැටියට තේරුම් අරන් ඉවරයි..
    අනික ඔයා බලාපොරොත්තු වු කෙල්ලගේ ගති ලක්ෂණ, ඒ වගේම ආදරය මේ කෙල්ලගෙන් ලැබෙනවා නම්..
    ඉතින් ප්‍රශ්නයක් කර ගන්න ඕනේ නෑ..
    වයසට වඩා ලාබාල පෙනුමක් තියෙනවා නම් ඉතින් ඒ ගැන අමුතුවෙන් හිතන්න ඕනේ නෑ නේ යාලුවා..
    ආදරයේදි මේවා නෙවෙයි යාලුවා ප්‍රශ්න.. ඔයාට..
    ආදරයකදි ප්‍රශ්නයක් ඇවිත් නැති එක ගැන සන්තොස වෙන්න..
    ආදරයේදි මේවාට වඩා ප්‍රශ්න එනවා ඒත් ඔයා වාසනාවන්තයි ඒකදු ප්‍රශ්නයක් ඔයාගේ ජිවිතයට ඇවිල්ලා නැති හින්දා..