Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My girlfriend is sexually abused ... PLS HELP....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබට ලැබෙන්න ඕන හොදම උත්තරේ ලැබිල තියන්නේ. මිට වඩා මේකේ කට්ටිය කියන ඒවා අහන්නේ නැතුව KUMARA456 කියපු කතාව හිතට අරන් හොද තීරණයක් ගනින්...පොවුත්ගලිකව මම ඒ කතාවට එකන්ගඊ.මේකත් කියෝලම තීරණය ගනින් "

කොල්ලෙක් අද කාලේ තවත් කොල්ලෙක්ගෙන්, කෙල්ලෙක් යාලු කරගෙනද ඉන්නෙ කියල අහන්නෙ කොහොමද?

ඉතාම සරළයි. අපි හැමෝම ඔය කතාව අහල තියෙනව. උඹ කෑල්ලක් දාගෙනද ඉන්නේ?.. උඹට කෑල්ලක් ඉන්නවද? .. සරළ භාෂා ව්‍යවහාරයේදී ඒ වචනය භාවිත වුණාට කෙල්ලෙකුට කෑල්ලක් කියන භාවිතය තුළ පුංචි පුංචි අවුල් ටිකක් තියෙනව. එහි ගෞරව සම්පන්න බවින් පුංචි අඩුවක් තියෙනව. භාවිතයෙ අර්ථයෙන් ගත්තම සමාජ විද්‍යාත්මක අරුත් බැලුවොත් කෙල්ලෙක් සහ කෑල්ලක් අතර බරපතල වෙනසක් තියෙනව. කොල්ලො හැමෝම කැමතියි කල වයස ආවම කෑල්ලක් සෙට් කර ගන්න. ඒකත් එසේ මෙසේ කෑල්ලක් නෙමේ පට්ට කෑල්ලක්. ඉතින් පට්ට කෑල්ලක් සෙට් කර ගත්තු හැම එකාම හරි ආඩම්බර වෙනව. ඒ වගේම පොර ටෝක් දෙනව. දාගෙන බලමු පට්ට කෑල්ලක් සරළ කෙල්ලෙක් කියන්නෙ කවුද කියල.

පට්ට කෑල්ලක් කියන්නෙ ආකර්ෂණිය විලාසිතා අණුගමණය කරණ කාගේත් සිත් දිනාගත හැකි රෑපකාය වශයෙන් ගත්තම කිසිම අඩුපාඩුවක් නැති දෙයක්... තුන්සිය හැටපස් දවසෙම කෑල්ලට තියෙන්නෙ එක දෙයක්. ඇගේ රූපය හා පෙනුම නඩත්තු කිරීම. හෙට මුණගැහෙන ඔහු හෝ අනෙකා පිනවන්නේ කෙසේද යන ගැටලුවට අමතර ගැටලුවක් ඇයට නෑ. සාමාන්‍යෙයෙන් කෑල්ලට ගෙදරදොර වැඩ බෑ. උයන්න පිහන්න බෑ. ගෙවල් දොරවල් අස් පස් කරන්න බෑ. රෙදි හෝදන්න බෑ. දරුවෙ හදන්න පුලුවන් උනාට උන්ව නලවන්න බෑ. දරුවන්ට කිරි දෙන්න බැහැ. දරුවන්ට හොද අම්මකෙනෙක් වෙන්න බැහැ. නමුත් කෑල්ලක් සැමාන්‍යෙයන් සර්වකාලීනයි. ඇය වෙළදපොල තුල පවතින සියලු ආකර්ෂණීය භාණ්ඩයක් ගැණම දන්නවා. ඒව මිලදී ගන්නව සහ භාවිත කරණව. කලින් කලට වෙනස් වන නවීන පන්නයේ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, නවීන පන්නයේ විලාසිතාමය ඇදුම් ඇයට තියෙනව. කෑල්ලක් පාරේ ගමන් කරන්නේ ලතාවකට හිතලාග ඇගට අරන්. අගල් දෙකක් උඩින්. ඇය දිහා හැමෝම වගේ බලනව. ඇය එහෙම නරන්නේ අනිත් අය බලන නිසාමයි.ආකර්ෂණීය හැමදේම කරන්නේ ඇය රටට ලෝකෙට පේන්න. නමුත් ඇය සහතික වශයෙන්ම හිස් චරිතයක්. හොදයි වගේ පෙනුනට හොද නෑ, අහිංසක වගේ පෙනුනුට අහිංසකත් නෑ, සංවරයි වගේ පෙනුනට සංවරත් නෑ, දිනපතා පහණ තිබ්බට ආගමික නෑ. එවැන්නක් ඇය තුල පවතිතැයි කියා කිව්වත් ඇත්තටම ඇය තුල නෑ.

සරළ කෙල්ල ඊට හාත් පසින්ම වෙනස්. කෑල්ලක් ඔබ ලගට වෙලා කරන්නෙ දිලිසිසෙන එක.කෙල්ලෙක් කරන්නෙ ඔබව දිරිමත් කරණ එක. සරළ කෙල්ලෙක් හරිම සංවරයි. ලැජ්ජාශීලියි. නමුත් අවශ්‍ය තැන් වලදි කතා කරනවා. පිරිමි සමග පවත්වන ගණුදෙනුව ඉතා සීමිතයි. ඇය ආශ්‍රය කරන්නේ අතිශය විශ්වාසවන්ත පිරිමි එක්ක විතරයි. චාම් සංවර විලාසිතා අණුගමණය කරනවා. තමන්ගෙ රූපයට ආදරෙයි, නමුත් මානුෂික සබදතා වෙනුවෙන් තම රූපය සහ සුන්දරත්වය නොසලකා හරින්න ඇය සූදානම්. ආදරයක් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් නොකා නොබී වෙහෙසෙන්නත් එවැන්නියකට පුළුවන්. සරල කෙල්ලෙක් අම්ම කෙනෙක් උනාම දවසක දරුවෙ කිරිබීලම වැහැරිලා යනව,

කෑල්ලක් අම්මකෙනෙක් උන දවසක ගොන් කිරි විතරක් බිල දරුවො වැහැරිලා යනව. සරල කෙල්ලෙකුට ගේ දොර වැඩ ඕනම එකක් හැඩට කරන්න පුළුවන්. කටට රහට උයන්න, ගේ දොර අස්පස් කරන්න, මිදුල් අතුපතු ගාන්න, මල් වවන්නත් පුළුවන්. ඒවගේම කොල්ලෙක්ගේ හිතක් උස්ස්ලා ගෙනිහින් හදේ තියන්න තරම් ලස්සනට මල් කඩන්නත් පුළුවන්. කෑල්ලක් ලග තියෙන්නෙ ආකර්ෂණිය කාමයත් සහ ලිංගිකත්වයත් පමණයි. සරළ කෙල්ලෙක් ලග ආදරයේ උණුසුම පිරී ඉතිරි ගිය ශෘංගාරය තියෙනවා. කෑල්ලක් අපිට සැර්න් සැරේට එහාට වෙනව. ඒ උනාට ආදරය කරන සරළ කෙල්ලෙක්ව ජීවිතේ හැමදාම තියා ගන්න හිතෙනව. කෑල්ලත් එක්ක තරහ උනාම ඒකිව බැනල එලවන්න හිතෙනව. සරළ කෙල්ලෙක් තරහ උනාම වුනත් ළගට වෙලා ඉන්න හිතෙනව. කෑල්ලක් එක්ක ඉද්දි අපිට ඒකි හුරතල් කරන්න හිතෙනව සරළ කෙල්ලෙක් එක්ක ඉද්දි ඒ කෙල්ල එක්ක අපිට හුරතල් වෙන්න හිතෙනව. කෑල්ලකට සැමාන්‍යෙයන් අවශ්‍යයතාවකදි ඔබව මතක් වෙනව. සරල කෙල්ලෙකුට ඔබව හැම වෙලාවකදිම මතක් වෙනව. ඒ නිසාම ඇණයක් කියල හිතෙනව. කෑල්ලක් Call කරන්න එපා , කරදර කරන්න එපා කිව්වම ඒකි ඒකිට ඊලග අවශ්‍යතාව එනකං සද්ද නැතුව ඉන්නවා. ඒත් ආදරේ කරණ කෙල්ල එපා කියද්දිත් වාත වෙනව. කෑවද, නෑවද, බිව්වද අහනවා. ගෙදර එන්නෙ කීයටද අහනවා. පරිස්සමෙන් කියනවා. කොටින්ම කිව්වොත් කෑල්ල සුවද ගහනවා. නිතරම කොලොන් පාව්ච්චි කරණවා. සුන්දර සරළ කෙල්ලෙක් කොලොන් නැතත් හැමදාම සුවද හමනවා. මොකද එයාල හැමදාම නානවා. කෑල්ලක් ඉන්න කොල්ලනට සුභ පැතුම්, කෙල්ලෙක් ඉන්න කොල්ලන්ට බුදුසරණයි... දෙවිපිහිටයි.."

[QUOTE="rowithmicro, post: 11779518, member: 22692"] උබට ලැබෙන්න ඕන හොදම උත්තරේ ලැබිල තියන්නේ. මිට වඩා මේකේ කට්ටිය කියන ඒවා අහන්නේ නැතුව KUMARA456 කියපු කතාව හිතට අරන් හොද තීරණයක් ගනින්...පොවුත්ගලිකව මම ඒ කතාවට එකන්ගඊ.මේකත් කියෝලම තීරණය ගනින් " කොල්ලෙක් අද කාලේ තවත් කොල්ලෙක්ගෙන්, කෙල්ලෙක් යාලු කරගෙනද ඉන්නෙ කියල අහන්නෙ කොහොමද? ඉතාම සරළයි. අපි හැමෝම ඔය කතාව අහල තියෙනව. උඹ කෑල්ලක් දාගෙනද ඉන්නේ?.. උඹට කෑල්ලක් ඉන්නවද? .. සරළ භාෂා ව්‍යවහාරයේදී ඒ වචනය භාවිත වුණාට කෙල්ලෙකුට කෑල්ලක් කියන භාවිතය තුළ පුංචි පුංචි අවුල් ටිකක් තියෙනව. එහි ගෞරව සම්පන්න බවින් පුංචි අඩුවක් තියෙනව. භාවිතයෙ අර්ථයෙන් ගත්තම සමාජ විද්‍යාත්මක අරුත් බැලුවොත් කෙල්ලෙක් සහ කෑල්ලක් අතර බරපතල වෙනසක් තියෙනව. කොල්ලො හැමෝම කැමතියි කල වයස ආවම කෑල්ලක් සෙට් කර ගන්න. ඒකත් එසේ මෙසේ කෑල්ලක් නෙමේ පට්ට කෑල්ලක්. ඉතින් පට්ට කෑල්ලක් සෙට් කර ගත්තු හැම එකාම හරි ආඩම්බර වෙනව. ඒ වගේම පොර ටෝක් දෙනව. දාගෙන බලමු පට්ට කෑල්ලක් සරළ කෙල්ලෙක් කියන්නෙ කවුද කියල. පට්ට කෑල්ලක් කියන්නෙ ආකර්ෂණිය විලාසිතා අණුගමණය කරණ කාගේත් සිත් දිනාගත හැකි රෑපකාය වශයෙන් ගත්තම කිසිම අඩුපාඩුවක් නැති දෙයක්... තුන්සිය හැටපස් දවසෙම කෑල්ලට තියෙන්නෙ එක දෙයක්. ඇගේ රූපය හා පෙනුම නඩත්තු කිරීම. හෙට මුණගැහෙන ඔහු හෝ අනෙකා පිනවන්නේ කෙසේද යන ගැටලුවට අමතර ගැටලුවක් ඇයට නෑ. සාමාන්‍යෙයෙන් කෑල්ලට ගෙදරදොර වැඩ බෑ. උයන්න පිහන්න බෑ. ගෙවල් දොරවල් අස් පස් කරන්න බෑ. රෙදි හෝදන්න බෑ. දරුවෙ හදන්න පුලුවන් උනාට උන්ව නලවන්න බෑ. දරුවන්ට කිරි දෙන්න බැහැ. දරුවන්ට හොද අම්මකෙනෙක් වෙන්න බැහැ. නමුත් කෑල්ලක් සැමාන්‍යෙයන් සර්වකාලීනයි. ඇය වෙළදපොල තුල පවතින සියලු ආකර්ෂණීය භාණ්ඩයක් ගැණම දන්නවා. ඒව මිලදී ගන්නව සහ භාවිත කරණව. කලින් කලට වෙනස් වන නවීන පන්නයේ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, නවීන පන්නයේ විලාසිතාමය ඇදුම් ඇයට තියෙනව. කෑල්ලක් පාරේ ගමන් කරන්නේ ලතාවකට හිතලාග ඇගට අරන්. අගල් දෙකක් උඩින්. ඇය දිහා හැමෝම වගේ බලනව. ඇය එහෙම නරන්නේ අනිත් අය බලන නිසාමයි.ආකර්ෂණීය හැමදේම කරන්නේ ඇය රටට ලෝකෙට පේන්න. නමුත් ඇය සහතික වශයෙන්ම හිස් චරිතයක්. හොදයි වගේ පෙනුනට හොද නෑ, අහිංසක වගේ පෙනුනුට අහිංසකත් නෑ, සංවරයි වගේ පෙනුනට සංවරත් නෑ, දිනපතා පහණ තිබ්බට ආගමික නෑ. එවැන්නක් ඇය තුල පවතිතැයි කියා කිව්වත් ඇත්තටම ඇය තුල නෑ. සරළ කෙල්ල ඊට හාත් පසින්ම වෙනස්. කෑල්ලක් ඔබ ලගට වෙලා කරන්නෙ දිලිසිසෙන එක.කෙල්ලෙක් කරන්නෙ ඔබව දිරිමත් කරණ එක. සරළ කෙල්ලෙක් හරිම සංවරයි. ලැජ්ජාශීලියි. නමුත් අවශ්‍ය තැන් වලදි කතා කරනවා. පිරිමි සමග පවත්වන ගණුදෙනුව ඉතා සීමිතයි. ඇය ආශ්‍රය කරන්නේ අතිශය විශ්වාසවන්ත පිරිමි එක්ක විතරයි. චාම් සංවර විලාසිතා අණුගමණය කරනවා. තමන්ගෙ රූපයට ආදරෙයි, නමුත් මානුෂික සබදතා වෙනුවෙන් තම රූපය සහ සුන්දරත්වය නොසලකා හරින්න ඇය සූදානම්. ආදරයක් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් නොකා නොබී වෙහෙසෙන්නත් එවැන්නියකට පුළුවන්. සරල කෙල්ලෙක් අම්ම කෙනෙක් උනාම දවසක දරුවෙ කිරිබීලම වැහැරිලා යනව, කෑල්ලක් අම්මකෙනෙක් උන දවසක ගොන් කිරි විතරක් බිල දරුවො වැහැරිලා යනව. සරල කෙල්ලෙකුට ගේ දොර වැඩ ඕනම එකක් හැඩට කරන්න පුළුවන්. කටට රහට උයන්න, ගේ දොර අස්පස් කරන්න, මිදුල් අතුපතු ගාන්න, මල් වවන්නත් පුළුවන්. ඒවගේම කොල්ලෙක්ගේ හිතක් උස්ස්ලා ගෙනිහින් හදේ තියන්න තරම් ලස්සනට මල් කඩන්නත් පුළුවන්. කෑල්ලක් ලග තියෙන්නෙ ආකර්ෂණිය කාමයත් සහ ලිංගිකත්වයත් පමණයි. සරළ කෙල්ලෙක් ලග ආදරයේ උණුසුම පිරී ඉතිරි ගිය ශෘංගාරය තියෙනවා. කෑල්ලක් අපිට සැර්න් සැරේට එහාට වෙනව. ඒ උනාට ආදරය කරන සරළ කෙල්ලෙක්ව ජීවිතේ හැමදාම තියා ගන්න හිතෙනව. කෑල්ලත් එක්ක තරහ උනාම ඒකිව බැනල එලවන්න හිතෙනව. සරළ කෙල්ලෙක් තරහ උනාම වුනත් ළගට වෙලා ඉන්න හිතෙනව. කෑල්ලක් එක්ක ඉද්දි අපිට ඒකි හුරතල් කරන්න හිතෙනව සරළ කෙල්ලෙක් එක්ක ඉද්දි ඒ කෙල්ල එක්ක අපිට හුරතල් වෙන්න හිතෙනව. කෑල්ලකට සැමාන්‍යෙයන් අවශ්‍යයතාවකදි ඔබව මතක් වෙනව. සරල කෙල්ලෙකුට ඔබව හැම වෙලාවකදිම මතක් වෙනව. ඒ නිසාම ඇණයක් කියල හිතෙනව. කෑල්ලක් Call කරන්න එපා , කරදර කරන්න එපා කිව්වම ඒකි ඒකිට ඊලග අවශ්‍යතාව එනකං සද්ද නැතුව ඉන්නවා. ඒත් ආදරේ කරණ කෙල්ල එපා කියද්දිත් වාත වෙනව. කෑවද, නෑවද, බිව්වද අහනවා. ගෙදර එන්නෙ කීයටද අහනවා. පරිස්සමෙන් කියනවා. කොටින්ම කිව්වොත් කෑල්ල සුවද ගහනවා. නිතරම කොලොන් පාව්ච්චි කරණවා. සුන්දර සරළ කෙල්ලෙක් කොලොන් නැතත් හැමදාම සුවද හමනවා. මොකද එයාල හැමදාම නානවා. කෑල්ලක් ඉන්න කොල්ලනට සුභ පැතුම්, කෙල්ලෙක් ඉන්න කොල්ලන්ට බුදුසරණයි... දෙවිපිහිටයි.." [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom