My Girlfriend

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :rofl: ow mamath oya article eka dakka.. lol
    btw, ko ara thibba avatar eka? eka sira ne :D
    ඒකනේ මටත් ඒක දැකලා හිතුනා ගෑනියෙක් නිසා දිව ඕන පැත්තකට නැමෙනවා ඇති කියලා:lol::lol:
    පොඩි ටෙස්ටින් පාරකට වෙනස් කොලා බං;)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ත්‍රෙඩ් එක දැම්ම එකා ලොවෙත් නෑ. මුං මෙතන රටේ නැති ඇඩ්වයිස් දෙනවා. :D :D :D
    ඇඩ්වයිස් නෙමෙයි බං හීනියට ෆන් එකක් ගන්නවා ;)
     

    Famous

    Member
    Feb 27, 2008
    596
    8
    0
    In ur hearT
    Godak kattiya wisthara karala thiyenne hondata . a nisa mama wediya monawath kiyan na

    Oya field akata awa kiyanne ithin kellek ge ganna deyak na..mokada mama danna kello dan media walata kiyana dewal ahanakota hina kaala marenawa :lol:

    Dana dana wale watenne monatada ban.kellata hondata therum karala deepan . therum gan nethnam me thread aka balanna kiyanna..





     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ඇඩ්වයිස් නෙමෙයි බං හීනියට ෆන් එකක් ගන්නවා ;)

    ෆන් එකට මගෙන් ඔන්න බම්ප් එකක් :P
    කෝ ඇත්තටම මේ ත්‍රෙඩ් එක දාපු එකා :eek:
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@

    ෆන් එකට මගෙන් ඔන්න බම්ප් එකක් :P
    කෝ ඇත්තටම මේ ත්‍රෙඩ් එක දාපු එකා :eek:

    දාපු එකා ගෑනු ළමය එක්ක ෂූටින් ගිහින් ද දන්නෙත් නෑ. :)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් උඹගේ කෙන්දරේ ටිකක් බලාපන් මචන්. උබ ඔය අතින් අරන් පු*න් තියාගන්න හදන්නෙ, කෙල්ල ඕකට ගියොත් උබට කෙල්ලව නැතිවෙන්න තියෙන ඉඩකඩ වැඩි බව අමතක කරන්න එපා මචන්