No one listened, but he kept on warning them nonetheless until they got sick of him and kicked him out the movie theater 
------------------------------------------------------------------------
මගේ සීය කලින්ම කිව්වා ටයිටැනික් නැව ගිලෙයි කියල. එයා දිගටම කැගගහා මිනිස්සුන්ට කිව්වා නැව ගිලෙයි කියල අන්තිමටම මිනිස්සුන්ට එපා වෙලා. එයාව film hall එකෙන් පන්නලා දැම්මා

Last edited: