Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
My House Plan HELP!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ල මට ලොකු උදව්වක් ඔනේ. මම මගේ ගේ හදන්න යන්නෙ. මම Loan එකක් දාලා තමා ගේ හදන්නෙ. මම දන්න විදියට, මට තේරෙන විදියට homestyler.com (Autodesk - Online) එකෙන් ඈන්දා.

එලකිරියේ අපේ professionals ලා ඉන්න නිසා මට මේ plan එක bank එකෙන් approve කරගන්න ඔනෙ විදියට professional විදියට plan එක හදාගන්න ඔනේ.

මම Kurunegala. මම ගේ හදන්නෙ Kurunegala, කලුගමුවෙන් (Colombo 5 RD).

අඩුවට අපේ එකෙකුට කියලම කරගන්න ඔනෙ නිසා, sure නිසා එලකිරියට ආවේ.

- මම Plan එක අදින්න දෙන කෙනා site එක visit කරල plan එක අදින්න ඔනෙ.

- එයා පෑහෑදිලිව කියන්න ඔනෙ ප්රාදේශීය සභාවෙන් plan එක approve කරල දෙනවද නෑද්ද කියල

(පොල්ගහවෙල ප්රාදේශීය සභාවෙන්)

- වාස්තු විද්යාවත් පොඩ්ඩක් බලන්න ඔනේ

ඉඩම පර්චස් 20.

ඒ ඉඩමෙම ලිදත් හදන්න ඔනේ.

මට මගේ වෑඩ ටික කරල දෙන්න පුලුවන් කෙනෙක් හරි company එකක් හරි කුරුනෑගල පෑත්තෙ architect කරන අය ඉන්නවනම් මට සෙට් කරල දෙනවද?

මට දෑනට ඔනෙ plan එකේ වෑඩේ විතරයි. අඩුවට හොදට කරගන්න ඔනෙ plan එක. loan එක ගත්තම තමයි ඉතුරු වෑඩ

මේ තියෙන්නෙ මගෙ plan එක. තේරෙන අය ඉන්නවනම් මේකෙ අඩුපාඩු තියෙනවනම් කියන්න. නෑත්තම් BUMP එකක් හරි දාන්න.

http://imgur.com/a/Oy0YB

[QUOTE="rumesh.fbi, post: 21425108, member: 209192"] මචන්ල මට ලොකු උදව්වක් ඔනේ. මම මගේ ගේ හදන්න යන්නෙ. මම Loan එකක් දාලා තමා ගේ හදන්නෙ. මම දන්න විදියට, මට තේරෙන විදියට homestyler.com (Autodesk - Online) එකෙන් ඈන්දා. එලකිරියේ අපේ professionals ලා ඉන්න නිසා මට මේ plan එක bank එකෙන් approve කරගන්න ඔනෙ විදියට professional විදියට plan එක හදාගන්න ඔනේ. මම Kurunegala. මම ගේ හදන්නෙ Kurunegala, කලුගමුවෙන් (Colombo 5 RD). අඩුවට අපේ එකෙකුට කියලම කරගන්න ඔනෙ නිසා, sure නිසා එලකිරියට ආවේ. - මම Plan එක අදින්න දෙන කෙනා site එක visit කරල plan එක අදින්න ඔනෙ. - එයා පෑහෑදිලිව කියන්න ඔනෙ ප්රාදේශීය සභාවෙන් plan එක approve කරල දෙනවද නෑද්ද කියල (පොල්ගහවෙල ප්රාදේශීය සභාවෙන්) - වාස්තු විද්යාවත් පොඩ්ඩක් බලන්න ඔනේ ඉඩම පර්චස් 20. ඒ ඉඩමෙම ලිදත් හදන්න ඔනේ. මට මගේ වෑඩ ටික කරල දෙන්න පුලුවන් කෙනෙක් හරි company එකක් හරි කුරුනෑගල පෑත්තෙ architect කරන අය ඉන්නවනම් මට සෙට් කරල දෙනවද? [COLOR="Red"][SIZE="6"]මට දෑනට ඔනෙ plan එකේ වෑඩේ විතරයි. අඩුවට හොදට කරගන්න ඔනෙ plan එක[/SIZE][/COLOR]. loan එක ගත්තම තමයි ඉතුරු වෑඩ මේ තියෙන්නෙ මගෙ plan එක. තේරෙන අය ඉන්නවනම් මේකෙ අඩුපාඩු තියෙනවනම් කියන්න. නෑත්තම් BUMP එකක් හරි දාන්න. [url]http://imgur.com/a/Oy0YB[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom