My House Plan HELP!!!!!!

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,022
    4,811
    113
    මචන්ල මට ලොකු උදව්වක් ඔනේ. මම මගේ ගේ හදන්න යන්නෙ. මම Loan එකක් දාලා තමා ගේ හදන්නෙ. මම දන්න විදියට, මට තේරෙන විදියට homestyler.com (Autodesk - Online) එකෙන් ඈන්දා.
    එලකිරියේ අපේ professionals ලා ඉන්න නිසා මට මේ plan එක bank එකෙන් approve කරගන්න ඔනෙ විදියට professional විදියට plan එක හදාගන්න ඔනේ.
    මම Kurunegala. මම ගේ හදන්නෙ Kurunegala, කලුගමුවෙන් (Colombo 5 RD).
    අඩුවට අපේ එකෙකුට කියලම කරගන්න ඔනෙ නිසා, sure නිසා එලකිරියට ආවේ.
    - මම Plan එක අදින්න දෙන කෙනා site එක visit කරල plan එක අදින්න ඔනෙ.
    - එයා පෑහෑදිලිව කියන්න ඔනෙ ප්‍රාදේශීය සභාවෙන් plan එක approve කරල දෙනවද නෑද්ද කියල
    (පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවෙන්)
    - වාස්තු විද්යාවත් පොඩ්ඩක් බලන්න ඔනේ

    ඉඩම පර්චස් 20.
    ඒ ඉඩමෙම ලිදත් හදන්න ඔනේ.

    මට මගේ වෑඩ ටික කරල දෙන්න පුලුවන් කෙනෙක් හරි company එකක් හරි කුරුනෑගල පෑත්තෙ architect කරන අය ඉන්නවනම් මට සෙට් කරල දෙනවද?

    මට දෑනට ඔනෙ plan එකේ වෑඩේ විතරයි. අඩුවට හොදට කරගන්න ඔනෙ plan එක. loan එක ගත්තම තමයි ඉතුරු වෑඩ

    මේ තියෙන්නෙ මගෙ plan එක. තේරෙන අය ඉන්නවනම් මේකෙ අඩුපාඩු තියෙනවනම් කියන්න. නෑත්තම් BUMP එකක් හරි දාන්න.

    http://imgur.com/a/Oy0YB
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,709
    9,365
    113
    අනේ මන්ද.ගොඩක් උන් ඉඩම අයිති පැත්තේ ප්‍රාදේශීය එකේ T.O ට කියලා ගේ ප්ලෑන් එක ඇදගන්නේ.මොකද එහෙම කරහම ඉක්මනට පාස් කරලා දෙනවා.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අනේ මන්ද.ගොඩක් උන් ඉඩම අයිති පැත්තේ ප්‍රාදේශීය එකේ T.O ට කියලා ගේ ප්ලෑන් එක ඇදගන්නේ.මොකද එහෙම කරහම ඉක්මනට පාස් කරලා දෙනවා.
    :yes:
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,022
    4,811
    113
    අනේ මන්ද.ගොඩක් උන් ඉඩම අයිති පැත්තේ ප්‍රාදේශීය එකේ T.O ට කියලා ගේ ප්ලෑන් එක ඇදගන්නේ.මොකද එහෙම කරහම ඉක්මනට පාස් කරලා දෙනවා.

    TO ට කියල ඈන්දාම වාස්තු විද්යාව ගෑනත් බලලම දෙනවද? නෑත්තම් අපි වෙනම බලවන්න ඕනෙද?

    thanks machan
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,709
    9,365
    113
    TO ට කියල ඈන්දාම වාස්තු විද්යාව ගෑනත් බලලම දෙනවද? නෑත්තම් අපි වෙනම බලවන්න ඕනෙද?

    thanks machan

    උෟ ඒව බලල උඹට ඕන විදිහට තමා අඳින්නේ..
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Plan ekak adinawa nam hoda chartered architect kiyala kara ganna. Hamotama plan adinna behe. Ehema Hama ekama andoth dhana hani thama
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ube total budget eka kiyada? more tha 10 mil nam labeta plan adinna yanna epa

    aduwatama karagannanam balanne just plan1 pas karaganin

    bass athe thamai gema thiyenne
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    diWfmMP.jpg

    වාහනේ නවත්වලා,ඒ ඉස්සරහින්ම ඇතුළු වන දොර තියෙනවා නේද?එහෙම දානවද?මන් වැඩිය එහෙම දැකලා නැහැ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    diWfmMP.jpg

    වාහනේ නවත්වලා,ඒ ඉස්සරහින්ම ඇතුළු වන දොර තියෙනවා නේද?එහෙම දානවද?මන් වැඩිය එහෙම දැකලා නැහැ

    මේ උඹේ ගෙදරද?

    එහෙම දැම්මට අවුලක් නෑ.හැබැයි කාර් එකක් දැම්මම දොර අවහිර වෙන විදියට දොර දාන්න එපා.

    Kitchen එකයි second bedroom එකයි තියෙන තැන් දෙක මාරුකරහන්.කුස්සිය ඉස්සරහට ගන්න.කාමර දෙක බාත් රූම් එක දෙපැත්තට දාන්න.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,022
    4,811
    113
    මට advice දුන්න එවුන්ටයි bump දාපු එවුන්ටයි thanks මචන්. මට loan එකෙන් හම්බෙන්නෙත් ලක්ශ 20ය්. ඒකෙන් මුලින් පුලුවන් ටික. පස්සෙ ඉතුරු ටික.
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,022
    4,811
    113
    මේ උඹේ ගෙදරද?

    එහෙම දැම්මට අවුලක් නෑ.හැබැයි කාර් එකක් දැම්මම දොර අවහිර වෙන විදියට දොර දාන්න එපා.

    Kitchen එකයි second bedroom එකයි තියෙන තැන් දෙක මාරුකරහන්.කුස්සිය ඉස්සරහට ගන්න.කාමර දෙක බාත් රූම් එක දෙපැත්තට දාන්න.

    එහෙම කරල බලන්නම් මචන්
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    TO ta kiwanam plan adala pass karalath deyi, habayi u hadanne uta one widiyatane :no:

    Geyak machan lassanata thiyenna one thaman marila yanakan inna thana nisa, e nisa hoda kenekta kiyala adaganin, looba unoth anthimedi ubatama thama paadu, ge athulata eliya wathashraya ena widiyata hadanna danne oya kiyana pudgalaya, anika ge hadanna ube budget ekata ge design karanna eyalata puluwan, e nisa hoda daneemak thiyena kenek gawata yaman, oya draftsman karala out una kenekta wada hoda experience thiyena architect kenek hambaweyan, nattan wadi laabe balala passe kaleka godak wiyadam yawi.

    anika hoda porakgen plan andoth un dannawa rules plan eka sata sata gala paas weyi:)
     
    thanks bro
     
    kotu wa

    Member
    Feb 7, 2017
    70
    7
    0
    machan mama plan adinawa. plan ekak adina eka hitana taram lesi naha. hoda experience ekak tiyenna one. practical porak wenna onemai geyak hadala katu kapu ekekta hoda danumak tiyanawa. hoda ekekta diyan ube idea ekath ekka. uba asa karana geyak hari image ekak hari tiyanawanam ekath diyan u e widiyata match karala hadala dewi galapena widiyata. ohe salli kana wada kali dana plan adina un ennawa ban salli kanawa.