My Internet Speed (Must see)

buura

Member
Jun 9, 2010
2,275
104
0
My Computer
.
[FONT=calibri,arial] ඕකත් speed එකක්ද බං........... බලපන් මගේ..........
මේ ලංකාවෙ වෙලත් ඉතාලියට වඩා ඉස්පීඩ්!.... :D

10329062978.png

[/FONT]
.
යකෝ SLT එකේ උන් ඔක දැක්කෝත් උඕ Slow connection eka තව Slow කරයි :lol:
 

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    යකෝ SLT එකේ උන් ඔක දැක්කෝත් උඕ Slow connection eka තව Slow කරයි :lol:

    un ahawi unge head office ekewath nethi speed ekak muu gathe kohomada kiyala ..... :lol:
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    ubala y ban ochchara boru karanne oya pics dekama image hack up karapuwane ! sppedtest eken gathnam direct kink dapankooooooo !


    Owa pennapan konde badapu cheennunta ! :P :P :P :P :D :D :D
     

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    WTF!

    mekanam edited da koheda .....

    lankawe wela los angeles sever ekata log wune kohomada ?




    මොකක්ද ඒ කතාවෙ තේරුම ?!
    ලෝකෙ ඕනෙ තැනක ඉඳක් ලෝකෙ ඕනෙම සර්වර් එකකට ලොග් වෙන්න්න පුලුවන් නෙ!

    උඹ දැන් ට්‍රයි කරල බලපන්.
    සිතියමේ ඇමරිකාව පැත්තට පලයන් දකුණු ආසියාවෙ හිර වෙලා ඉන්නෙ නැතුව :D





    .