My Interview Experience

saja

Well-known member
  • Jan 8, 2007
    16,124
    2
    10,766
    113
    Home Sweet Home
    if you can remember interview questions (not all of them) ,plz share
    These interview experiences are coming soon..
    • Intellect Design Arena Ltd.
    • WebLankan
    • Arimac
    • uStockTrade
    • hSenid Mobile
    • VillVay
    • FashionMarket
    • ThinkCube
    • Epic Lanka
    • N-able
    • Linear Squared
    • Hutchison
    • Inova ItSys
    • Pan Asia Bank
    • Eight25Media
    • MVV International
    • 99X Technology
     
    • Like
    Reactions: JohnSnow

    tclguy

    Junior member
  • Sep 22, 2008
    60
    19
    8
    iTelaSoft

    Company environment eka nam hari na. man danne na process eka kohomada kyala. mawa select une na. (select untath yanne na kyala hithan hitya interview ekata kalinma)

    They will give you peace of paper to answer the questions.

    Question 1: You have this array Array[1,5,7,8] and you should return 1578 in int. without using any functions, concatenation and etc.. should be clean code.

    Question 2:
    X^2 + Y^2 = Z^2
    You can take assumption of X<Y<Z

    Write algorithm to prove X+Y+Z = 1000
    Give outputs of X , Y , Z values.

    Question 1 Answer:
    JavaScript:
    var intArray = [1,5,7,8];
    
    var x = 0
    for (index, element) in intArray{
        if(index == 0){
            x = element
        }else{
            x = (x*10)+element
        }
    }
    
    return x
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,113
    1
    12,964
    113
    Gotham City
    මන් ගිය ඉන්ටර්වීව් එකක් කියන්නම් කටාර් වල .මෙක අයි ටී නම් නෙමෙ .පොසිෂන් එක බිස්නස් ඩිවලොප්මන්ට් .ප්‍රඩක්ට් එක කුරියර් සර්විස් .ටිකක් ඉන්ට්‍රස්ට් වෙයි කියලා හිතලා කොටන්නෙ .

    බොර්ඩ් මිටින් එක තියන ටෙබල් එක තියෙන්නෙ .
    අන්න ඒ වගෙ එකක වටෙටම කැන්ඩිඩෙට්ස් ලා ඉඳගෙන හිටියා .එකෙක්ට එකෙක් සද්ද නැහැ .සමහරු යාළුවො දන්න උන් එහෙම හිටියා උන් එකිනෙකාට කතාකරා .සමහරු තමන්ගෙ ජාතියෙ උන් එක්ක කයිය .

    ඉන්ටර්වීව් කරන පොර ආවා .
    තව දෙන්නෙකුත් හිටියා හිටගෙන ටයි දාගෙන .

    තියන්න කිව්වා සීවි ටික මෙසෙ උඩ .
    වැඩියෙන් එස්ක්පිරියන්ස් තියෙන්න කාටද කියලා බැලුවා සී වී වලින් .
    තුන්දෙනෙක්ව තොර ගත්තා .
    තොර ගෙන එකෙක්ට දුන්නා ඉන්ටර්වීව් කරන්න ආපු එකාගෙ වොච් එක ගලවලා.
    විකුණන්න කිව්වා කාව හරි තොරගෙන .
    ඉතිං අරු දන්න ශිල්ප දාලා සේල් එක කරා.
    අනික් එක්ස්පිරියන්ස් කෙනාටත් එහෙම කරන්න කිව්වා.
    ඒ විදියට කරා.
    ඊට පස්සෙ අනික් ඉඳගෙන හිටිය අයගෙන් එකින් එක්කෙනා තොරගෙන ප්‍රශ්න අහන්න ගත්තා .
    කවුද හොඳටම සේල් එක කරෙ ?
    හොඳට කරා නම් ඒ ඇයි ? හෙතුව කියන්න ඔනි .
    අනික් එක්කෙනා හොඳ නැත්තෙ ඇයි ? හෙතුව කියන්න ඔනි .
    ඊට පස්සෙ තමන්ට පුළුවන්ද කියලා අහනවා ඊට වඩා.
    ඔව් කිව්වොත් වොච් එක දෙනවා කාට හරි සෙල් කරන්න .
    ඊට පස්සෙ ආයෙ අර වගෙ ප්‍රශ්න අහනවා.

    ඉන්ටර්වීව් කරපු පොර එක්ක ආපු අනික් ඩබල චෙක් කරනවා අපෙ ඇඳුම පැලඳුම , පෞර්ෂය ,හැසිරීම ,කන්ෆිඩන්ට් එක වගෙ දෙවල් .
    ඉන්ටර්වීව් පොර චෙක් කරනවා සේල් කරනවා කියන එක අපි හරියට දන්නවාද කියලා බලන්න .
    පස්සෙ සී වී ටික සහ වීසා කොපි එක මෙසෙ උඩින් තියලා යන්න කිව්වා
    තොර ගත්තා නම් කෝල් කරන්නම් කියලා .
    මාව තොරගෙන තිබුණා.
    එත් මට වෙන ජොබක් සෙට් වෙලා තිබුන නිස මන් ගියෙ නැහැ .
    ෆර්ස්ට් ටයිම් ඒ වගෙ ඉන්ටර්වීව් එකක් සෙට් උනෙ .

    ෆර්ස්ට් ටයිම් ඒ වගෙ ඉන්ටර්වීව් එකක් සෙට් උනෙ .
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,040
    1,174
    113
    කන්දක
    Question 1: You have this array Array[1,5,7,8] and you should return 1578 in int.
    (using Java)

    Java:
    package Coding;
    
    public class IntValue {
        public static void main(String[] args) {
            int[] intArray = {1,5,7,8};
            int total = 0;
            int exponent = 0;
            for(int i = intArray.length-1; i >= 0; i--) {
                total = ((int)Math.pow(10, exponent++) * intArray[i]) + total;
            }
            System.out.println(total);
        }
    }
     
    Last edited:

    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    Question 1: You have this array Array[1,5,7,8] and you should return 1578 in int.
    (using Java)

    Java:
    package Coding;
    
    public class IntValue {
        public static void main(String[] args) {
            int[] intArray = {1,5,7,8};
            int total = 0;
            int exponent = 0;
            for(int i = intArray.length-1; i >= 0; i--) {
                total = ((int)Math.pow(10, exponent) * intArray[i]) + total;
                ++exponent;
            }
            System.out.println(total);
        }
    }


    machan sirawatama mama java dan nathi nisa ahanne, ochchara line ganaka code ekak oneda ban oke output eka ganna...
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,040
    1,174
    113
    කන්දක
    machan sirawatama mama java dan nathi nisa ahanne, ochchara line ganaka code ekak oneda ban oke output eka ganna...
    oya mage solution eka ban, oyita vada tava code line gaana adu karlaa liyanna puluvan. one problem == many solutions .
    uba kindiyata neda magen ahuve ochara liyanna oneda kiyala :D
     

    dondon525

    Active member
  • Jan 30, 2015
    123
    94
    28
    oya mage solution eka ban, oyita vada tava code line gaana adu karlaa liyanna puluvan. one problem == many solutions .
    uba kindiyata neda magen ahuve ochara liyanna oneda kiyala :D

    na ban sirawatama, php walin line 2i ban.. mama kiyanne class, function define karan nathuwa.. mada witharak