My iPad Pro 11 inch Setup with pencil ii

shopwaiter

Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    කට්ටියගේ අයිපෑඩ් සෙටප් ටික මේකේ දාගෙන යමුද? මට කීබෝඩ් එක විතරයි හම්බුනේ මවුස් එක තාම හම්බුනේ නෑ. ලංකාවේ නෑනේ Bluetooth mouse. තැනක් තියනවනම් ඒකත් දාන්න..
    මැක් බුක් එකක් වගේ තමා දැන්නම්. පෙන්සිල් එක නිසා මවුස් එකක් ඕනත් නෑ වගේ වෙලාවකට...

    827997D7-9552-4E23-8E66-3E5FCDAE8D34.jpeg