මචං පලවෙනි වීඩියෝ එක බැලුවා. උබට පොඩි උපදෙසක් දෙන්නම්. හරියට English බැරි නම් මචං උඹට තිබ්බා ඕක සිංහලෙන් කරන්න. මොකද English වලින් ඔය වගේ tutorials සිය ගානක් හොයාගන්න පුළුවන්. ඒවත් පට්ට talented බුවාලා කරපු ඒවා. ඒවත් එක්ක මචං උබේ ඒවා අහලකින් වත් තියන්න බෑ. උබ ඕක සිංහලෙන් කළා නං English බැරි එකෙක් වත් යමක් ඉගෙන ගන්න තිබ්බා. අනික තමා development කරද්දී code eka ටයිප් කරහන්. අර මොක්කුද වගේ tool පාවිච්චි කරන්නේ නැතුව. වැඩියම හොඳයි Notepad++ හරි Sublime හරි Text Editor එකක් පාවිච්චි කරනවානං. ඔය Drag & Drop මගුලට පුරුදු වුනොත් උබ field එකට ගියාම මිනිස්සු උඹට හිනා වෙනවා. මම මේ කියන්නේ field එකේ අවුරුදු 4ක අත්දැකීමෙන්. අන්තිමටම අර background noise එක. අඩුම තරමේ youtube දාන්න කලින්වත් රෙකෝඩ් කරපු අටමගල බලපන් මොනාද අවුල් තියෙන්නේ කියල. දෙයක් කරන්නන් වාලේ කරනවට වඩා හැටියට කරන්න බලපන්. වැරදි හදාගන ඉස්සරහට හොඳ දෙයක් කරපං. ජය