My Kidney for sell

AdminGe_Malli

Banned
Nov 12, 2014
18
1
0
Sinhalune mama mey ratayanda kiyala thiyana prashna tika visadaganda... Karume kiyanne rata rassawakata yandath salli oney.. podi job ekata set wela 35k 20k salary arain kiyak kiyala ithuru karagenada rata rasawakata yanne..

Ekai mang thirnaya kara kidney 2 thiyana eky ekak vikunanda..

Mata kiyakata vithara vikunaganda puluvin wei da?..
Ubala danna buyers la inawa namm pm karanda..

Thanks kollo ne
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Kandy vala thiyena Vakugadu prathikara unit eken hoyala balanna. weekend papers valath pala venava vakugadu avasya aya. 1919 ta call karala address , tel numbers dana ganna puluwan.
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ලඟදි මගේ යාලුවෙකුට එයාගේ අප්පච්චිට එකක් ඔන වෙලා ලක්ෂ 18 ගත්තා..........පරිත්‍යග කරන එක ලොකු පුන්‍ය කර්මයක්,සල්ලි වලට හරි උවමනා මනුස්සයෙකුට දෙනවා කියන්නෙ එතනත් පුන්‍ය කර්මයක් තියනවා,නමුත් මුදලට ගිජු වුනු සිතින් දෙන්න එපා,මුලින් ඔයාගේ සෞඛ්‍ය තත්වය බලලා,හොඳ නම් ඔය වැඩෙන් ඔයාගේ ශරිරයට අහිතක් වෙන්නෙ නැත්තන් විතරක් හිතලා බලන්න.
     

    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    1. Lankawe awayawa wikunana eka neethi wirodhiy
    2. Kidney eka dennath karanne surgery ekak. Onama surgery ekaka risk ekak thiyenawa. Umba marennath puluwan. Mukuthma karadarayak nathi wennath puluwan. oya deka athara mada thathwayak wennath puluwan.
    3. Oya tharam risk ekak ganne nathuwa labeta yanna puluwan middle east gihin keeyak hari hoyagena e salli walin wena ratakata paninna balapan.
    4. Chande kittu hinda deshapalakayekta set wela koriyawe yanna try karapan
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මෝඩ කතා කියන්න එපා යකෝ.:angry::angry: ඕක කරන්න ගිහින් උඹට හිතන්නේ නැති ලෙඩක් එහෙම හැදුනොත් උඹට රට නෙමෙයි යන්න වෙන්නේ. සමහරවිට උඹ සදාකාලික ලෙඩෙක් වෙන්නත් පුළුවන්.:baffled::baffled:.පිරිමියෙක් උනාම ඔයිට වඩා හිත හයිය කරගනින්. මම දැන් අවුරුදු 9ක් රට. කාට හරි හිතන්න පුළුවන් අපි හෙන ෆන් එකේ ඉන්නවා කියල. ඒත් අපි විඳින දුක දන්නේ අපි විතරයි.. ඒක නිසා උඹ හිතන්න එපා රට එනවා කියන්නේ දිව්‍යලෝකේ යනවා වගේ වැඩක් කියල. අන්තිමට කියන්න තියෙන්නේ ඕක කරන්න එපා වෙන විදියක් බලපන්.. උඹට බුදුසරණයි..:D:D
     
    • Like
    Reactions: Sadeepa Arosha

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේක ඈත්තද බොරැද දන්නෙ නෑ ඒත් වෙන විකල්පයක් හොයාගනින් මචං. ඈත්තටමනං උඹ ගැන බොහොම කනගාටුයි. දෙන්ඩම යනවනං කලිං දුන්න කෙනෙක් මුන ගැහිල පොඩ්ඩක් විස්තර ටිකක් ගන්ඩ පසු කාලීන බලපෑම් මොනවද කියල. :(