Thiyana prasna visadaganna kidney eka vikuniwama eka tawath prasnayak neda..? Jobs dekakwath karahan.. yako... Waday,ratakaju hari vikunahan hawasata. Hotel ekaka pigan hodapanko nettan.. kIDNEY WIKUNANNE UBE TIYANA KAMMELIKAMA

yako ekakin inna eka hithana taram lesi ne,godak limits and conditions tiyenawa,ubata bonnawath hoda nethi wenawa,mokada ithuru wena eka narak wunoth uba mala...age keli wikunala rata giyama harida.
යකෝ වකු ගඩු විකිනුවාම වෙන්නේ මොකක් ද කියලා වත් දන්නවා නම් උබ මේ thread දාන්නේ නැ .. උබ රට යන්නේ සල්ලි ටිකක් හම්බ කර ගන්නලු .
එතකොට උබ යන්නේ පුටු රත් කරන්න පුළුවන් ජොබ් එකකට da?
ehenam නම් අවුලක් නැ .... හැබැයි උබ යන්නේ මහන්සි වෙලා වැඩ කරන්න වෙන ජොබ් එක කට නම් උබට හැරෙන තැපෑලෙන් එන්න පුළුවන්..

. වකුගඩු ඔපෙරෂන් එකකින් පස්සේ ජිවත් වීම තමා ..
.ඊට එහා දේවල් කරන්න ගියොත් සුම්මා ..
.. මහන්සි වෙලා රස්සාවල් කරන්න බැහැ , කොල්ලෝ එක්ක නිතර කන බොන එකෙක් නම් එකටත් සොරි .
.. කොටින්ම කියනවානම් නිකම් පරානයක් විතරයි .... වයස 50ක් 60ක් වෙච්ච කෙනෙක්ට මේක කොහොමත් අවුලක් නැ එහම ජිවිතයක් .
.. එත් කොල්ලෙක් වෙච්ච උබට හරි යනවද ? එක නිසා නිකන් ගොන් වැඩ කරන්න එපා ...

Sinhalune mama mey ratayanda kiyala thiyana prashna tika visadaganda... Karume kiyanne rata rassawakata yandath salli oney.. podi job ekata set wela 35k 20k salary arain kiyak kiyala ithuru karagenada rata rasawakata yanne..
Ekai mang thirnaya kara kidney 2 thiyana eky ekak vikunanda..
Mata kiyakata vithara vikunaganda puluvin wei da?..
Ubala danna buyers la inawa namm pm karanda..
Thanks kollo ne




