My Last Attempt

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,294
    2,579
    113
    Colombo
    ඩයස් මේක කොයි සයිට් එකේ කොයි විදිහටද යන්න ඕන. මුළු නුගේගොඩම උබට පෝලිම් දායි.

    22pma.jpg

    මූ පණ පිටින් වැලලිලා ඇති බං දැන් :lol::lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඩයස් මේක කොයි සයිට් එකේ කොයි විදිහටද යන්න ඕන. මුළු නුගේගොඩම උබට පෝලිම් දායි.

    22pma.jpg

    :dull::dull::dull::dull::dull::dull::dull:

    අර ෆොටෝ එක දැම්ම දම්මය්න් අනුජයා එන්නේ නැ එළකිරි
    උ සේද්දේ සේවෙන්න බය වෙලා

    මෙයය් එහෙම නැ
    මෙයය් ෆේක් වලින් ඇවිල්ල ගු බාල්දි ගණන් නැනෝ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    මම අදනම් කියන්නේ ඇත්තමයි.....අපි ෆයිනල් කනවා....ලන්කාව දින්නොත්..මම අයිත් එලකිරි එන්නෙම නෑ..අම්මා පල්ලා..අපි කනවා මැට්ච් එක....අල්ලමුද ඔට්ටුවක්??? ගෑණු වගේ මගේ ත්‍රේඩ් එක දැකලා හැන්ගෙන්න එපා...අපි කනවා,,,,:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:lankawa dinnoth mama aith elakiri enne na..indiawa dunnoth methana comment dana ekekwath elakiri enna ba..harida?

    FB eka paththe gihin balapanko wela thiyana de
    hahahahahahahahahahahaha
    thota kiwwa yako oka weyi kiyala
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඩයස් මේක කොයි සයිට් එකේ කොයි විදිහටද යන්න ඕන. මුළු නුගේගොඩම උබට පෝලිම් දායි.

    22pma.jpg

    මූ කොහෙ ඉන්න එකෙක්ද? කට්ටිය දැම්මල කැලෑ පත්තර ගස්සන්න ඕනෙ. ඌ ඉන්න පැත්ත පළාතේම. :rolleyes: මූ වගේ උන්ට පාරෙ බැහැල යන්න බැරි වෙන්න වැඩේ කරන්න ඕනේ. පාරෙ බැහැල යද්දී හූ කියන්න ගල් ගහන්න වැඩේ කරන්න ඕනෙ. නොදකින් ජාතකේ අවුල් කාලකන්නියා :dull::dull:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16488090 said:

    මූ කොහෙ ඉන්න එකෙක්ද? කට්ටිය දැම්මල කැලෑ පත්තර ගස්සන්න ඕනෙ. ඌ ඉන්න පැත්ත පළාතේම. :rolleyes: මූ වගේ උන්ට පාරෙ බැහැල යන්න බැරි වෙන්න වැඩේ කරන්න ඕනේ. පාරෙ බැහැල යද්දී හූ කියන්න ගල් ගහන්න වැඩේ කරන්න ඕනෙ. නොදකින් ජාතකේ අවුල් කාලකන්නියා :dull::dull:

    ඔව් බන් :growl:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    යාළුවා;16488090 said:

    මූ කොහෙ ඉන්න එකෙක්ද? කට්ටිය දැම්මල කැලෑ පත්තර ගස්සන්න ඕනෙ. ඌ ඉන්න පැත්ත පළාතේම. :rolleyes: මූ වගේ උන්ට පාරෙ බැහැල යන්න බැරි වෙන්න වැඩේ කරන්න ඕනේ. පාරෙ බැහැල යද්දී හූ කියන්න ගල් ගහන්න වැඩේ කරන්න ඕනෙ. නොදකින් ජාතකේ අවුල් කාලකන්නියා :dull::dull:

    onna uba idala idala wadagath kathawak kiwa :P
    sirawata ehema thama karanna one me ponnayata :angry: