My Last Attempt

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    https://www.facebook.com/supun.diaz.7

    Diaz facebook deactivate karala. photo dammama ahuwe me mona ponnayekda kiyala :D
    LOL

    මට ආයේ වැඩ මේ සොන්නයගේ අකවුන්ට් එක දැන් නිවි නිවි පත්තුවෙන බල්බ් එක වගේ වෙලා. හොඳ වැඩේ. :lol::lol::lol:

    උබලට මූව අතාරින්න අදහසක් ඇත්තෙම නැත්ද බන්:no:.....මූ මෙලහකටත් සාරියක් පාවිච්චි කරලද දන්නෙ නෑ...:oo:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    https://www.facebook.com/supun.diaz.7

    Diaz facebook deactivate karala. photo dammama ahuwe me mona ponnayekda kiyala :D
    LOL

    මූට බං එලකිරියේ විතරක් නෙමෙයි ෆේක් තියෙන්නේ. ෆේස්බුක් අකවුන්ට් දෙකකුත් තියෙනව වගේ බං. මේ ලින්ක් එක වැඩ නෑ. ඒත් මම පහල දාන එක වැඩ. පෙරේදා මූ මේකත් ඩිඇක්ටිවේට් කරලා තිබ්බා. අපි සෙට් වෙලා රිපොර්ට් කරමුද ෆේස්බුක් එකට මුගේ ෆේක් එක.