Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My Life Exposed! yeh! True Story :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිසි ප්‍රශ්නයක් නැහැ මචන් ආයිමත් කරන්න පුළුවන්. තම අවුරුදු 21 නෙ. පොඩ්ඩක් හිතපන් ඔහොම ඔය රස්සාව කර කර හිටියොත් මැරෙනකන් 11500 ම තමයි. ඔහොම හිටියොත් කෙල්ලෙක් ජීවිතේට බලන්නේ න. අවාසනාවන්ත ජිවිතයක් ගත කරලා මැරිලා යන්න තමයි වෙන්නේ.උබට දැන් උබේ කියල කවුරුත් නැහැ.ඔව් අනික් බල්ලෝ හිනා වෙනවා තමයි.අපි උඩට ගියහම ඒ බල්ලන්ට දරාගන්න බැරුව අහක බලාගන්නවා නැත්තන් කපන්න බැරි ඇත සිබිනවා. ඒක මම හොදට දන්නවා.

ආයිමත් හොදට කරලා උන් දගලන හැටි බලල සතුටු වෙයන්.

අයිමත් කරලා FFS නොගන්නනම් විභාගේ ගරියට හිතල කරන්න. ජීවිතේට පාඩම් කරන්න යන්න එපා. bio ගැන දන්නේ නැහැ. ඒත් physics , chemistry කියන්නේ පොඩ්ඩක්වත් අමාරු නැති විෂයන් දෙකක්. ඕනෑම කරුණක් මහා ලොකු විදිහට හිතන්න දෙයක් නැහැ. අපි එදිනෙද ජිවිතයේ දේවල් ගැන හිතන හිතිල්ලමයි ඒවටත් යොදන්න තියන්නේ. ඒක ඔයාම පොඩ්ඩක් පැත්තකට වෙලා හිතල බලන්න. අනික වැඩ බැරි හරකෙක්ගේ මානසිකත්වයෙන් A/L කරන්න යන්න එපා. A/L කියන්නේ දක්ෂතාව විතරක් නෙමෙයි මානසික තෘප්තියත් හොදට බලන විභාගයක්.

big picture එකක් දකින්න. හැම ඉගනගන්න හැම දෙයක්ම ස්වාභාවිකයි. ස්වභාවික ලෝකයේ ඒවා තියන්නේ කොහොමද කියලත් හිත හිත කරන්න.

වෙනස්ම අමුතු මගුලක් කියල හිතල කියන්න එපා. ඒ විෂයන් අපේ එදිනෙද සාමාන්‍ය ජීවිතයත් එක්කම ගලගණ යන දේවල්...

ඇත්තටම A/L මාරම ලේසියි. පන්ති එහෙම යන්න බැරි තත්වයක්නම් තියන්නේ තවත් හොදයි  මොකද අපේ විෂය ටික තමන් තේරුම් අරංඋඉ කරන්න ඔනී. පන්ති වල ගුරුවරුන්ගෙන් ඉල්ලගන්න නෙමෙයි. computer එක එක්කම ඉන්න නිසා english එහෙම බැරි නැහැනේ.

තමන් ස්වයන් අධ්‍යනයේ දීල බලන්න. ගණන් ටික කරන්න නෙමෙයි ඕනේ තේරුම් ගන්න. එකට පන්ති දුවන්න ඕනේ නැහැ. internet කියල දෙයක් තියන්නේ එක තමයි.

දැන්ම download කරගන්න

physics for scientists and engineers

chemistry by zumdahl

මමත් A/L කරනකොට තේරෙන්නැති පොඩි දෙයක් තිබ්බත් පට ගාල ගෙදර දුවගන ඇවිල්ල ඔය වගේ ebooks වලින් බලල හොදට තේරුම් ගන්නවා. පහුවදා ඉස්කෝලේ ගිහිල්ල ගුරුවරයාට උගන්නනවා

අරන් ප්‍රශ්න සේරම අමතක කරලා හොදට සැනසීමෙන් මුල ඉදන් physics ebook එක කියවගන යන්න බලන්න තේරෙන්නද්ද කියල මම කියපු ස්වාබවිකත්වය

අනිවා තේරෙනවා. තේරුම් ගන්න බැරි තරම් මහා අමාරු මගුල් නෙමෙයි ඔය. ඒවා තියන්නේ ගොඩක් තව ඉස්සරහට ගියහම.  (not A/L)

A/L වල තියන්නේ තේරුම් ගැනීම සහ නොගැනීම විතරි. මගේ අදහසට අනුව තියෙන්න පුළුවන් result එකත් fail සහ A3 විතරයි. C3 කියල දෙයක් නැහැ. මම කිව්වනේ. big picture එකක් දකින්න. C3 මැටි මානසිකත්වයේ ඉන්න එපා.

අපි A/L කරනකොට පන්ති වල sir ල ඔයා වගේ කෙනෙක්ගේ කතාවක් කිව්වා. bio ම තම කරලා තියන්නේ. ඔයා දැන් ඉන්න තත්වෙට වෙනකන් ඔය කතාවමයි තියන්නේ කිසි වෙනසක් නැහැ

ඌ ඊලග පියවර ටික ගිහින්. අද medical student කෙනෙක්ලු.

ad එක දාන්න නෙමෙඉ මෙච්චර type කලේ. උබ නිකන් බොරුවට තව අවුරුදු 3 ක් නාස්ති කරලා අයි FFS නොගන්න යන්න ඕන path එක පෙන්නන්නයි. ඔය වගේ තව ය ඉන්නවනම් එගොල්ලන්ටත් බලන්නයි.

දැන් පොඩ්ඩක් හිතන්න කරන්න ඕනේ කොහොමද කියල. අර 2 download කරලා බලල පිටුවක් දෙකක් නෙමෙයි පාඩම් 4ක් 5ක් හොදට කොලේකුයි පංඅකුඉ අරන් කියවල තේරුම් අරන් කරලා ගණනුත් හදල අයි හිතල බලන්න. gemak naa

[QUOTE="hancok, post: 14640967, member: 119642"] [SIZE="5"]කිසි ප්‍රශ්නයක් නැහැ මචන් ආයිමත් කරන්න පුළුවන්. තම අවුරුදු 21 නෙ. පොඩ්ඩක් හිතපන් ඔහොම ඔය රස්සාව කර කර හිටියොත් මැරෙනකන් 11500 ම තමයි. ඔහොම හිටියොත් කෙල්ලෙක් ජීවිතේට බලන්නේ න. අවාසනාවන්ත ජිවිතයක් ගත කරලා මැරිලා යන්න තමයි වෙන්නේ.උබට දැන් උබේ කියල කවුරුත් නැහැ.ඔව් අනික් බල්ලෝ හිනා වෙනවා තමයි.අපි උඩට ගියහම ඒ බල්ලන්ට දරාගන්න බැරුව අහක බලාගන්නවා නැත්තන් කපන්න බැරි ඇත සිබිනවා. ඒක මම හොදට දන්නවා. :yes: ආයිමත් හොදට කරලා උන් දගලන හැටි බලල සතුටු වෙයන්.:D අයිමත් කරලා FFS නොගන්නනම් විභාගේ ගරියට හිතල කරන්න. ජීවිතේට පාඩම් කරන්න යන්න එපා. bio ගැන දන්නේ නැහැ. ඒත් physics , chemistry කියන්නේ පොඩ්ඩක්වත් අමාරු නැති විෂයන් දෙකක්. ඕනෑම කරුණක් මහා ලොකු විදිහට හිතන්න දෙයක් නැහැ. අපි එදිනෙද ජිවිතයේ දේවල් ගැන හිතන හිතිල්ලමයි ඒවටත් යොදන්න තියන්නේ. ඒක ඔයාම පොඩ්ඩක් පැත්තකට වෙලා හිතල බලන්න. අනික වැඩ බැරි හරකෙක්ගේ මානසිකත්වයෙන් A/L කරන්න යන්න එපා. A/L කියන්නේ දක්ෂතාව විතරක් නෙමෙයි මානසික තෘප්තියත් හොදට බලන විභාගයක්. big picture එකක් දකින්න. හැම ඉගනගන්න හැම දෙයක්ම ස්වාභාවිකයි. ස්වභාවික ලෝකයේ ඒවා තියන්නේ කොහොමද කියලත් හිත හිත කරන්න. වෙනස්ම අමුතු මගුලක් කියල හිතල කියන්න එපා. ඒ විෂයන් අපේ එදිනෙද සාමාන්‍ය ජීවිතයත් එක්කම ගලගණ යන දේවල්... ඇත්තටම A/L මාරම ලේසියි. පන්ති එහෙම යන්න බැරි තත්වයක්නම් තියන්නේ තවත් හොදයි :rolleyes: මොකද අපේ විෂය ටික තමන් තේරුම් අරංඋඉ කරන්න ඔනී. පන්ති වල ගුරුවරුන්ගෙන් ඉල්ලගන්න නෙමෙයි. computer එක එක්කම ඉන්න නිසා english එහෙම බැරි නැහැනේ. තමන් ස්වයන් අධ්‍යනයේ දීල බලන්න. ගණන් ටික කරන්න නෙමෙයි ඕනේ තේරුම් ගන්න. එකට පන්ති දුවන්න ඕනේ නැහැ. internet කියල දෙයක් තියන්නේ එක තමයි. දැන්ම download කරගන්න physics for scientists and engineers chemistry by zumdahl මමත් A/L කරනකොට තේරෙන්නැති පොඩි දෙයක් තිබ්බත් පට ගාල ගෙදර දුවගන ඇවිල්ල ඔය වගේ ebooks වලින් බලල හොදට තේරුම් ගන්නවා. පහුවදා ඉස්කෝලේ ගිහිල්ල ගුරුවරයාට උගන්නනවා :rofl::rofl: අරන් ප්‍රශ්න සේරම අමතක කරලා හොදට සැනසීමෙන් මුල ඉදන් physics ebook එක කියවගන යන්න බලන්න තේරෙන්නද්ද කියල මම කියපු ස්වාබවිකත්වය :yes::yes: අනිවා තේරෙනවා. තේරුම් ගන්න බැරි තරම් මහා අමාරු මගුල් නෙමෙයි ඔය. ඒවා තියන්නේ ගොඩක් තව ඉස්සරහට ගියහම.:dull: :oo: (not A/L) A/L වල තියන්නේ තේරුම් ගැනීම සහ නොගැනීම විතරි. මගේ අදහසට අනුව තියෙන්න පුළුවන් result එකත් fail සහ A3 විතරයි. C3 කියල දෙයක් නැහැ. මම කිව්වනේ. big picture එකක් දකින්න. C3 මැටි මානසිකත්වයේ ඉන්න එපා. අපි A/L කරනකොට පන්ති වල sir ල ඔයා වගේ කෙනෙක්ගේ කතාවක් කිව්වා. bio ම තම කරලා තියන්නේ. ඔයා දැන් ඉන්න තත්වෙට වෙනකන් ඔය කතාවමයි තියන්නේ කිසි වෙනසක් නැහැ :yes::yes: ඌ ඊලග පියවර ටික ගිහින්. අද medical student කෙනෙක්ලු. ad එක දාන්න නෙමෙඉ මෙච්චර type කලේ. උබ නිකන් බොරුවට තව අවුරුදු 3 ක් නාස්ති කරලා අයි FFS නොගන්න යන්න ඕන path එක පෙන්නන්නයි. ඔය වගේ තව ය ඉන්නවනම් එගොල්ලන්ටත් බලන්නයි. දැන් පොඩ්ඩක් හිතන්න කරන්න ඕනේ කොහොමද කියල. අර 2 download කරලා බලල පිටුවක් දෙකක් නෙමෙයි පාඩම් 4ක් 5ක් හොදට කොලේකුයි පංඅකුඉ අරන් කියවල තේරුම් අරන් කරලා ගණනුත් හදල අයි හිතල බලන්න. gemak naa[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom