Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My Life Exposed! yeh! True Story :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය එළකිරි කොල්ලෙක්ගෙ ජීවිත කතාවක් කියවලා ඇහැට කඳුළක් ආපු තුන්වන අවස්ථාව.. මීට කලින් දෙන්නෙක්ගෙ කතා කියවලා ඇඬුනා.. ඒත් ඒ දෙන්නම ආදර සම්බන්ධ නිසා දුක් විඳපු අය.. හැබැයි උඹගෙ එහෙම දෙයක් නෙමෙයි.. ජීවිතේ මුල ඉඳන්ම අනාගෙන..

යාලුවො කියන්නෙ මචෝ තියෙන වෙලාවට ෂොට් එක දාලා පණ දෙන්න වගේ ඉඳලා.. බැරි වෙනකොට ඔලුව අතගාලා ශේප් එකේ මාරුවෙන ජාතියක්.. මං ඒක අත්දැකීමෙන්ම දන්නවා.. හොඳ එවුන් නැතුව නෙමෙයි.. හැබැයි එහෙම යාලුවෙක් හම්බවෙන්නෙ කලාතුරකින්.. එහෙම යාලුවෙක් ලබන්නත් ගොඩක් පින් කරන්න ඕන.. අන්තිමට අපට ඉතුරු වෙන්නෙ අම්මයි තාත්තයි විතරයි.. දැන් ඉතිං කරපු ගොන්කම් ගැන පසුතැවෙන්නෙපා.. මං උඹට අඬන්න එපා කියන්න බෑ.. මොකද උඹගෙ අම්මයි තාත්තයි මතක් වෙන වාරයක් වාරයක් ගානෙ උඹට ඇඬෙනව කියල මං දන්නවා..

මේ ලෝකෙ හොඳ මිනිහෙක්ට කවදාවත් වරදින්නෑ මචං.. මං දන්නවා උඹට හරියනව අනිවාර්යෙන්ම.. ඔය දුක හැමදාම විඳින්න ලැබෙන්නෑ.. උඹට හිනාවෙලා සතුටින් ඉන්න දවසකුත් එයි.. ඒ වෙනුවෙන් උඹ මහන්සිවෙයන්.. අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තුව ඉෂ්ඨ කරපන්.. එදාට ඒ දෙන්නා කොහේ හරි ඉඳන් උඹ දිහා බලලා සතුටුවෙයි.. කොහේ ගියත් දෙමාපියන්ගෙ ආශිර්වාදය උඹට තියෙනවා..

උඹ දැන්ම ආදරය හොයාගෙන යන්නෙපා.. ඔය කාලෙට, උඹ ඉන්න තත්වය අනුව කෙල්ලෙක්ගෙ සෙනෙහසක් ලබන්න තියෙනව නම් උඹගෙ හිතට ඒක ටිකක් හරි සැනසීමක් ගෙනෙයි.. ඒක ඇත්ත මචං.. හැබැයි උඹ දැන්ම ආදරේ කරන්න පටන්ගත්තොත් ආයෙම මඟ වරදින්න තියෙන ඉඩකඩ වැඩියි.. ඒ නිසා මුලින් තමන්ගෙ අනාගතේ ගැන හිතලා වැඩ කරගනිං.. ඊට පස්සෙ අනිත් දේවල් ගැන හිතපං.. මොකද උඹ කෙල්ලෙකුට ආදරය කරලා ඒ ආදරයත් උඹට නැතිව ගියොත් හිතට දැනෙන දුක තවත් වැඩියි.. උඹ ඔය ඉන්න තැනටත් වඩා පහලට වැටෙනවා ඊට පස්සෙ.. සමහර ගෑණු ළමෝ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ..

උඹ කොහොම හරි ගොඩ පලයන් මචෝ.. උඹට කවදාවත් වරදින එකක් නෑ.. උඹ තාම පරක්කු නෑ.. තව කාලය තියෙනවා.. උඹට ජීවිතය දිනන්න පුළුවන්..

උඹට තෙරුවන් සරණයි!

මචෝ උඹ උසස්පෙල ඇප්ලයි කරල ගියේ නැද්ද.. එහෙම වුණොත් නම් උඹට කට්ටක් කන්න වෙයි ආයෙම ලියන්න.. ප්‍රයිවෙට් තමා කරන්න වෙන්නෙ කොහොමත්.. හැබැයි උඹට කැම්පස් යන්න පුළුවන් මුල් වාර තුනේදි විතරයි..

මම නම් දැනට ජොබක් කරනවා.. මටත් ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි.. පවුලෙ වෙන කවුරුවත් නැහැ..ඒ දෙන්නා නැති දවසක මාත් මේ ලෝකෙ කාත් කවුරුවත් නැති තනිකඩයෙක් වෙයි.. එදාට මේ මගේ කරට අත දාගෙන ඉන්න යාලුවොත් මගේ ළඟ නැතිවෙයි.. ඒක මං හොඳටම දන්නවා.. මගේ අම්මගෙ පැත්තෙ, තාත්තගෙ පැත්තෙ නෑදෑයො ඕන තරම් ඉන්නවා.. හැබැයි ආශ්‍රයක් නැහැ.. මොකද මං නෑදෑයො කියන්නෙ කවුද කියල දන්න නිසා.. ජොබක් කලා නෙමෙයි මචං රජෙක් වෙලා හිටියත් මට වැඩක් නෑ මගේ අම්මයි තාත්තයි නැතුව..

ඒ දෙන්නටත් ඕන වුණේ මං හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් කරනව දකින්න.. ඇත්තම කිව්වොත් මං හොඳ රැකියාවක් කරනවා.. හොඳ මාසික වැටුපකුත් ලැබෙනවා.. දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්.. ඒත් මං දන්නවා මේ රැකියාවට මගේ අම්මයි තාත්තයි සතුටු නැහැ කියලා.. මොකද මං කරන රැකියාවත් එක්ක ලැබෙන නිදහස ගොඩක් අඩුයි.. ඒ නිසා මට එයාලව බලන්න යන්නවත් වෙලාවක් නැහැ.. ඔය දේ නිසා ඒ දෙන්නා ඉන්නෙ ගොඩක් වේදනාවෙන්.. මොකද ඒ දෙන්නට මගේ මූණ නොදැක නින්ද යන්නෑලු.. මටත් එහෙමම තමා..

මට එහෙම වුණේ ගෑණු ළමයෙක් නිසා.. මටත් උඹට වගේම ඒ කාලෙදි හොඳට ඉගෙනගන්න පුළුවන්.. ඒත් ඒ හැම දෙයක්ම මගේ මෝඩකමින් නැතිවුණා.. මං උසස්පෙළ කරන කාලෙදි ගෑණු ළමයෙක්ට ආදරේ කරලා.. එයා මාව අතරමං කරල දාලා යන්න ගියා.. ඒ දේ නිසා මාව සම්පූර්ණයෙන්ම වැටුණා.. මට ඉගෙනීමත් එපා වුණා.. ඉතිං මං උසස්පෙළ කිසිම ආසාවකින්, උවමනාවකින් කලේ නෑ.. එහෙම කලා නම් මටත් අද මීට වඩා හොඳ රැකියාවක් කරන්න තිබුණා.. අම්මයි තාත්තවයිත් සතුටින් තියන්න තිබුණා.. මටත් සැනසීමෙන්, සතුටින් ඉන්න තිබුණා.. මං දන්නවා ඒ ගෑනු ළමයා නම් හොඳට විභාගෙ පාස් වෙන්න ඇති.. ඒත් ඉතිං කරපු මෝඩකම් ගැන පසුතැවිලා වැඩකුත් නෑ..

අන්න ඒකයි මචං මං කිව්වෙ මිනිහෙක් තමන්ගෙ අනාගතේ හදාගන්නකන් පෙම් සබඳතා පටන්ගන්න නරකයි කියලා.. එහෙම කලාම වෙන්නෙ අන්තිමට අපි දුක් විඳින එක විතරයි..

[QUOTE="crazybuddy, post: 14642167, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]ඔය එළකිරි කොල්ලෙක්ගෙ ජීවිත කතාවක් කියවලා ඇහැට කඳුළක් ආපු තුන්වන අවස්ථාව.. මීට කලින් දෙන්නෙක්ගෙ කතා කියවලා ඇඬුනා.. ඒත් ඒ දෙන්නම ආදර සම්බන්ධ නිසා දුක් විඳපු අය.. හැබැයි උඹගෙ එහෙම දෙයක් නෙමෙයි.. ජීවිතේ මුල ඉඳන්ම අනාගෙන.. යාලුවො කියන්නෙ මචෝ තියෙන වෙලාවට ෂොට් එක දාලා පණ දෙන්න වගේ ඉඳලා.. බැරි වෙනකොට ඔලුව අතගාලා ශේප් එකේ මාරුවෙන ජාතියක්.. මං ඒක අත්දැකීමෙන්ම දන්නවා.. හොඳ එවුන් නැතුව නෙමෙයි.. හැබැයි එහෙම යාලුවෙක් හම්බවෙන්නෙ කලාතුරකින්.. එහෙම යාලුවෙක් ලබන්නත් ගොඩක් පින් කරන්න ඕන.. අන්තිමට අපට ඉතුරු වෙන්නෙ අම්මයි තාත්තයි විතරයි.. දැන් ඉතිං කරපු ගොන්කම් ගැන පසුතැවෙන්නෙපා.. මං උඹට අඬන්න එපා කියන්න බෑ.. මොකද උඹගෙ අම්මයි තාත්තයි මතක් වෙන වාරයක් වාරයක් ගානෙ උඹට ඇඬෙනව කියල මං දන්නවා.. මේ ලෝකෙ හොඳ මිනිහෙක්ට කවදාවත් වරදින්නෑ මචං.. මං දන්නවා උඹට හරියනව අනිවාර්යෙන්ම.. ඔය දුක හැමදාම විඳින්න ලැබෙන්නෑ.. උඹට හිනාවෙලා සතුටින් ඉන්න දවසකුත් එයි.. ඒ වෙනුවෙන් උඹ මහන්සිවෙයන්.. අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තුව ඉෂ්ඨ කරපන්.. එදාට ඒ දෙන්නා කොහේ හරි ඉඳන් උඹ දිහා බලලා සතුටුවෙයි.. කොහේ ගියත් දෙමාපියන්ගෙ ආශිර්වාදය උඹට තියෙනවා.. උඹ දැන්ම ආදරය හොයාගෙන යන්නෙපා.. ඔය කාලෙට, උඹ ඉන්න තත්වය අනුව කෙල්ලෙක්ගෙ සෙනෙහසක් ලබන්න තියෙනව නම් උඹගෙ හිතට ඒක ටිකක් හරි සැනසීමක් ගෙනෙයි.. ඒක ඇත්ත මචං.. හැබැයි උඹ දැන්ම ආදරේ කරන්න පටන්ගත්තොත් ආයෙම මඟ වරදින්න තියෙන ඉඩකඩ වැඩියි.. ඒ නිසා මුලින් තමන්ගෙ අනාගතේ ගැන හිතලා වැඩ කරගනිං.. ඊට පස්සෙ අනිත් දේවල් ගැන හිතපං.. මොකද උඹ කෙල්ලෙකුට ආදරය කරලා ඒ ආදරයත් උඹට නැතිව ගියොත් හිතට දැනෙන දුක තවත් වැඩියි.. උඹ ඔය ඉන්න තැනටත් වඩා පහලට වැටෙනවා ඊට පස්සෙ.. සමහර ගෑණු ළමෝ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.. උඹ කොහොම හරි ගොඩ පලයන් මචෝ.. උඹට කවදාවත් වරදින එකක් නෑ.. උඹ තාම පරක්කු නෑ.. තව කාලය තියෙනවා.. උඹට ජීවිතය දිනන්න පුළුවන්.. උඹට තෙරුවන් සරණයි! :love: මචෝ උඹ උසස්පෙල ඇප්ලයි කරල ගියේ නැද්ද.. එහෙම වුණොත් නම් උඹට කට්ටක් කන්න වෙයි ආයෙම ලියන්න.. ප්‍රයිවෙට් තමා කරන්න වෙන්නෙ කොහොමත්.. හැබැයි උඹට කැම්පස් යන්න පුළුවන් මුල් වාර තුනේදි විතරයි.. _____~~~~_____ මම නම් දැනට ජොබක් කරනවා.. මටත් ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි.. පවුලෙ වෙන කවුරුවත් නැහැ..ඒ දෙන්නා නැති දවසක මාත් මේ ලෝකෙ කාත් කවුරුවත් නැති තනිකඩයෙක් වෙයි.. එදාට මේ මගේ කරට අත දාගෙන ඉන්න යාලුවොත් මගේ ළඟ නැතිවෙයි.. ඒක මං හොඳටම දන්නවා.. මගේ අම්මගෙ පැත්තෙ, තාත්තගෙ පැත්තෙ නෑදෑයො ඕන තරම් ඉන්නවා.. හැබැයි ආශ්‍රයක් නැහැ.. මොකද මං නෑදෑයො කියන්නෙ කවුද කියල දන්න නිසා.. ජොබක් කලා නෙමෙයි මචං රජෙක් වෙලා හිටියත් මට වැඩක් නෑ මගේ අම්මයි තාත්තයි නැතුව.. ඒ දෙන්නටත් ඕන වුණේ මං හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් කරනව දකින්න.. ඇත්තම කිව්වොත් මං හොඳ රැකියාවක් කරනවා.. හොඳ මාසික වැටුපකුත් ලැබෙනවා.. දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්.. ඒත් මං දන්නවා මේ රැකියාවට මගේ අම්මයි තාත්තයි සතුටු නැහැ කියලා.. මොකද මං කරන රැකියාවත් එක්ක ලැබෙන නිදහස ගොඩක් අඩුයි.. ඒ නිසා මට එයාලව බලන්න යන්නවත් වෙලාවක් නැහැ.. ඔය දේ නිසා ඒ දෙන්නා ඉන්නෙ ගොඩක් වේදනාවෙන්.. මොකද ඒ දෙන්නට මගේ මූණ නොදැක නින්ද යන්නෑලු.. මටත් එහෙමම තමා.. මට එහෙම වුණේ ගෑණු ළමයෙක් නිසා.. මටත් උඹට වගේම ඒ කාලෙදි හොඳට ඉගෙනගන්න පුළුවන්.. ඒත් ඒ හැම දෙයක්ම මගේ මෝඩකමින් නැතිවුණා.. මං උසස්පෙළ කරන කාලෙදි ගෑණු ළමයෙක්ට ආදරේ කරලා.. එයා මාව අතරමං කරල දාලා යන්න ගියා.. ඒ දේ නිසා මාව සම්පූර්ණයෙන්ම වැටුණා.. මට ඉගෙනීමත් එපා වුණා.. ඉතිං මං උසස්පෙළ කිසිම ආසාවකින්, උවමනාවකින් කලේ නෑ.. එහෙම කලා නම් මටත් අද මීට වඩා හොඳ රැකියාවක් කරන්න තිබුණා.. අම්මයි තාත්තවයිත් සතුටින් තියන්න තිබුණා.. මටත් සැනසීමෙන්, සතුටින් ඉන්න තිබුණා.. මං දන්නවා ඒ ගෑනු ළමයා නම් හොඳට විභාගෙ පාස් වෙන්න ඇති.. ඒත් ඉතිං කරපු මෝඩකම් ගැන පසුතැවිලා වැඩකුත් නෑ.. අන්න ඒකයි මචං මං කිව්වෙ මිනිහෙක් තමන්ගෙ අනාගතේ හදාගන්නකන් පෙම් සබඳතා පටන්ගන්න නරකයි කියලා.. එහෙම කලාම වෙන්නෙ අන්තිමට අපි දුක් විඳින එක විතරයි.. [/COLOR][/SIZE][/CENTER] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom