Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My Life Exposed! yeh! True Story :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2000 අවුරුද්දේ AL Bio කරලා මටත් ඔය Result එකම තමා. මම පලවෙනි පාරෙන්ම AL කරන එක අත ඇරල දැම්ම.. එත් මම ගොඩක් ආසාවෙන් BIT කරන්න පුළුවන් වෙය් කියල exam එක කරලා පාස් උනත් AL ප්රස්නේ නිසා මට ඒකත් නැතිඋනා

එත් මම ඊට පස්සේ Internet එකෙන් tute බලල photoshop / Illustrator තනිවම ඉගෙන ගත්තා.. මේ එළකිරි එකේ මම දන්නා තරමින් කව්රුවත්ම නොකරන විදියේ freelance job එකක් මම කරන්නේ... 2007 ඉඳල දැන් අවුරුදු 6 ක් සාමානන්යයෙන් අද ලංකාවේ Graphic designer කෙනෙක් මාසෙටම හොයන salary එක මම සමහර වෙලාවට එක දවසට හොයනවා. 3~4 Hrs වැඩ කරලා.. මුල් දවස් වල ගොඩක් කට්ට කැව එත් අද මම සතුටු වෙනවා මම එදා ගත්තු තීරණය ගැන

හොඳට කල්පනා කරලා හොඳ තීරණයක් ගන්න පස්සේ කලෙක පසු තැවෙන්න වෙන්නේ නැති විදියේ..

මගේ අදහස Web / Graphic designing වගේ හැකියාවක් තියෙනවනම් online freelance job එකක් කරන්න අනාගතේ ස්ථිර වෙන්න ඕනනම් තමන් දැන් හොයන සල්ලි වලින් අනාගතේට යමක් ඉතුරු කරගන්න ..

[QUOTE="dreamzd, post: 14645369, member: 254823"] [SIZE=4]2000 අවුරුද්දේ AL Bio කරලා මටත් ඔය Result එකම තමා. මම පලවෙනි පාරෙන්ම AL කරන එක අත ඇරල දැම්ම.. එත් මම ගොඩක් ආසාවෙන් BIT කරන්න පුළුවන් වෙය් කියල exam එක කරලා පාස් උනත් AL ප්රස්නේ නිසා මට ඒකත් නැතිඋනා එත් මම ඊට පස්සේ Internet එකෙන් tute බලල photoshop / Illustrator තනිවම ඉගෙන ගත්තා.. මේ එළකිරි එකේ මම දන්නා තරමින් කව්රුවත්ම නොකරන විදියේ freelance job එකක් මම කරන්නේ... 2007 ඉඳල දැන් අවුරුදු 6 ක් සාමානන්යයෙන් අද ලංකාවේ Graphic designer කෙනෙක් මාසෙටම හොයන salary එක මම සමහර වෙලාවට එක දවසට හොයනවා. 3~4 Hrs වැඩ කරලා.. මුල් දවස් වල ගොඩක් කට්ට කැව එත් අද මම සතුටු වෙනවා මම එදා ගත්තු තීරණය ගැන හොඳට කල්පනා කරලා හොඳ තීරණයක් ගන්න පස්සේ කලෙක පසු තැවෙන්න වෙන්නේ නැති විදියේ.. මගේ අදහස Web / Graphic designing වගේ හැකියාවක් තියෙනවනම් online freelance job එකක් කරන්න අනාගතේ ස්ථිර වෙන්න ඕනනම් තමන් දැන් හොයන සල්ලි වලින් අනාගතේට යමක් ඉතුරු කරගන්න .. :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom