My Long Distance Relationship Love Story... Part II

amilanuwanamara

Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    අඩෝ උබල මේක bump කරාද ? අව්ලක් නැ... 3 years වලට පස්සේ මට බූට් බන්.. :sorry:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පිළීපීන් කෙල්ලෙක් නේ, අහන්න දෙයක් නෑ, උන් වෙනරටක කෙනෙක් බදින්නේ නෑ ලේසියෙන්, බැන්දත් බදින්නේ එක්කෝ සුද්දෙක් නැත්නම් උන්ගෙම race එකෙ එකෙක් (mongoloid) (තායි වගේ). උබ පෝසතෙක් නම් exception එකක්.
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    සරලව ඉතා කෙටියෙන් කිව්වොත්, කෙල්ල වෙනස් උනේ, ඒකිගේ අම්මගේ පදේටයි , වටේ හිටපු best friends ලා කියල කියාගත්ත්තු තව කෙල්ලෝ දෙතුන් දෙනෙක් නිසයි.. :( :( මම ළඟ නැනේ මචන් ඒක නිසා ළඟ ඉන්න උන්ට brain Wash කරන්න ලේසියි... ගොඩක් රණ්ඩු උනා අපි වෙන් වෙන්න කලින් මාස ගානක්...අන්තිමට කොහොමහරි ඉවර උනා... :sorry:

    අවරුද්දකට කිට්ටුයි breakup වෙලා.. දැන් මම ගොඩක් දුරට recover වෙලා ඉන්නේ ... elakiri එකේ ඉන්න උන්ගේ බූට් කතා, love කතා, inspirational කතා මට මාරම හයියක් උනා හිත හදා ගන්ඩ... කොල්ලෙක්ට හැදෙන්න, ඉගෙන ගන්න, ජිවිතේ විදින්න කියාපු තැනක් elakiri එක.. :yes: :yes: :yes:
     
    :shocked:
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    පිළීපීන් කෙල්ලෙක් නේ, අහන්න දෙයක් නෑ, උන් වෙනරටක කෙනෙක් බදින්නේ නෑ ලේසියෙන්, බැන්දත් බදින්නේ එක්කෝ සුද්දෙක් නැත්නම් උන්ගෙම race එකෙ එකෙක් (mongoloid) (තායි වගේ). උබ පෝසතෙක් නම් exception එකක්.

    පිලිපින් කෙල්ලන්ට කියන්නේ GOld Diggers කියල...

    http://en.wikipedia.org/wiki/Gold_digger

    මගේ කෙල්ල නම් එහෙම නැ... ඒත් ඒකිගේ යාලුවෝ ගොඩක් try කර වැඩේ කර ගන්ඩ මගේ මාර්ගෙන්... ඒකිගේ best friends ල කයන උන් සුටුස් ගාල set උනා බන් සල්ලි කඩා ගන්ඩ.. :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පිලිපින් කෙල්ලන්ට කියන්නේ GOld Diggers කියල...

    http://en.wikipedia.org/wiki/Gold_digger

    මගේ කෙල්ල නම් එහෙම නැ... ඒත් ඒකිගේ යාලුවෝ ගොඩක් try කර වැඩේ කර ගන්ඩ මගේ මාර්ගෙන්... ඒකිගේ best friends ල කයන උන් සුටුස් ගාල set උනා බන් සල්ලි කඩා ගන්ඩ.. :lol:

    රටේ වරදක් ඒක, උන්ගේ රටේ එවුන් කොහොමත් එහෙමයි ,දුප්පත් කම නිසා කාගේ හරි ඇගේ එල්ලිලා ගොඩ යන්න බලන්නේ. උබයි කෙල්ලයි මොකටද රණ්ඩු වුනේ? :oo: කෙල්ල කිව්වද යන්නම ඕනේ කියලා?
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    රටේ වරදක් ඒක, උන්ගේ රටේ එවුන් කොහොමත් එහෙමයි ,දුප්පත් කම නිසා කාගේ හරි ඇගේ එල්ලිලා ගොඩ යන්න බලන්නේ. උබයි කෙල්ලයි මොකටද රණ්ඩු වුනේ? :oo: කෙල්ල කිව්වද යන්නම ඕනේ කියලා?

    ඒකිගේ best friends ල ඒකිට එහෙ කොල්ලෙක් set කරන්ඩ try කරා.. :growl::growl:
    මම එක කටින් අල්ල ගත්ත.. මට මල පැනල කුණුහරුපෙන් බැන්න උන් ඔක්කොටම.. :growl::growl::growl:
    එදා ඉදල උන් ඔක්කොම මාත් එක්ක පට්ට තරහයි.. :growl::growl::growl:

    මේකිට twin sister කෙනෙක් ඉන්නවා.. එකී පට්ට බඩුව.. ඔලුවට කුනුහරුපමයි දාන්නේ... වෙන කොල්ලොත් එක්ක අම්බානක නටනවා.. මම ඕක උන්ගේ අම්මට කිව්වා මගේ කෙල්ල spoil වෙනවා කියල.. .. මේ ගැනිට මල පැනල මගේ ඇඟට කඩන් පැන්න "I trust my daughters my daughter is not like that and if you dont have trust on my family just leave".. ... එදා ඉදල ගැනී මාත් එක්ක තරහයි.. :( :( :(:(

    ඒත් මගේ කෙල්ල ඇත්ත දන්නා නිසා මාත් එක්ක දිගටම හිටිය... :) :) :)
    but උන්ගේ අම්ම හැම වෙලේම ඒකිට බනින්න පටන් ගත්ත මට call කරනවා කියල Viber හෝ skype එකේ මම ඉන්නකොට මට ඔරවන් යනවා. :growl::growl::growl:
    මම ඇත්ත දන ගත්ත එකට ගැනිට ලැජ්ජයි.
    viber call ඉන්නකොට ඒකිට Philiphhine භාෂාවෙන් (Tagalog) වලින් බනිනවා මට call කරනවා කියල .. :growl::growl::growl:

    මම කෙල්ලට කිව්වා twin නටන නැටිල්ලට within 1 year අනිවා ප්‍රෙග්නන්ට් වෙනවා කියල..
    කොහොමහරි අර twin බඩුව නටල නටල නටල ප්‍රෙග්නන්ට් උනා. :shocked::shocked:
    මම කියල මාස 6ක් වත් ගියේ නැ.

    උන්ගේ family එකට කරගන්න දෙයක් නැතුව ඒ කොල්ල ගෙදර නවත්තගත්තා. unmarried couple ... ඒ පකයට වෙන legal wife කෙනෙකුත් ඉන්නවා :shocked::shocked:
    මට මල එකසිය ගානට.. මේ පකය twin එක්ක ඉන්නවා නිකන් ගැනියි මිහිහයි වගේ. මගේ කෙල්ලත් දකිනවා. ගෙදර live වැල ... :frown::growl::growl:

    මම බැන්නා උන්ගේ ගෙදර ඔක්කොටොම මේ වෙන සීන් වලට.. මේ ගැනී ඒත් කියාපි "Nothing like that happens in our family we trust that Guy bla bla bla..." මම එතනත් blacklist ..

    මාස 2ක් විතර ගියාට පස්සේ කියපි twin preg නැ කියල... :lol: කොහොමහරි හරි හොද කොල්ලනේ ඒකිගේ අම්මටත් sure නේ e පකයව මට වඩා.. මාස 4 ගියා twin ආයෙත් ප්‍රෙග්නන්ට් :lol: දැන් නම් බබා හම්බු වෙලත් ඇති..

    ඔය අතරේ සැකය මෝරන්ඩ පටන් ගත්ත.. මම office ඉන්නකොට always on skype video call ... office එකේ කෙල්ලෝ ලගට ඇවිල්ල ඇඹරි ඇඹරි flirty talks දානවා මේකිට පේනවා.. මට ෆුල් ආතල් බැනුම් කෝටියයි මට කෙල්ලගෙන් :lol::lol::lol::lol:
    ඒකිට මාව පට්ට සැකයි.. යාළුවො ලේසියෙන්ම ඔලුවට විෂබීජ දැම්ම.. "you cant see him you dont know whats he doing there he might have girls there blah blah blah..."... විනාසයි..

    ඔය අතරේ මේකිට church එකෙන් case එකක් අවා.. මම bhuddist එකී christian .. උන් විෂබීජ දැම්ම.. "Your god is jesus his god is buddha you cant live together his culture is like this like that bla bla blaa..."

    church එකේ වෙසියෝ set එක මේකිව ignore කරන්ඩ පටන් ගත්ත.. කෙල්ල over pressure වෙලා හිටියේ.. දන්නවනේ ඉතින් ගැනු depress වෙලා ඉන්නකොට වෙන උන්ට jack එක ගහන්න ලේසියි කියල.. අන්තිමේදී එයාගේ යාලුවන්ගේ පිහිටෙන් වෙන එකෙක් එක්ක set උනා. :sorry: :sorry: :sorry:

    ඔය කතාව බොහෝම කෙටියෙන් දාල තියෙන්නේ බන් ඔක්කොම සීන් කියන්ඩ ගියොත් මාසයක් විතර යයි. :baffled: :baffled:
     
    :( අම්මට සිරි , කථාව කෙටි කරලා ගත්තොත්.
    උබ උන්ගේ පවුලේ දේවල් වලට අතදානවා කියලා හිතලා උන්ගේ අම්මට කේන්ති යන්න ඇති.
    කෙල්ල හිතන්න ඇති උබ වෙන කෙල්ලෝ එක්ක flirty දානවා කියලා.
    උබ උන්ගේ යාළුවන්ට බැන්න නිසා උන්ට කේන්ති යන්න ඇති.
    church එකෙන් ආගම් ප්‍රශ්න නිසා උන් ඒකට කොක්ක දාන්න ඇති.

    :( ඉතින් සෙට් එකම එකතු වුනාම අහන්නත් දෙයක් නෑ ,ඕක කැඩුන එක ගැන. :dull:
    උබ ඕක ගැන දුක් වෙන්න එපා, :) මේ උඩ හේතු ටික ආයිනොවෙන්න වග බලාගනින් ඊළග relationship එකේදි.
     
    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    :( අම්මට සිරි , කථාව කෙටි කරලා ගත්තොත්.
    උබ උන්ගේ පවුලේ දේවල් වලට අතදානවා කියලා හිතලා උන්ගේ අම්මට කේන්ති යන්න ඇති.
    කෙල්ල හිතන්න ඇති උබ වෙන කෙල්ලෝ එක්ක flirty දානවා කියලා.
    උබ උන්ගේ යාළුවන්ට බැන්න නිසා උන්ට කේන්ති යන්න ඇති.
    church එකෙන් ආගම් ප්‍රශ්න නිසා උන් ඒකට කොක්ක දාන්න ඇති.

    :( ඉතින් සෙට් එකම එකතු වුනාම අහන්නත් දෙයක් නෑ ,ඕක කැඩුන එක ගැන. :dull:
    උබ ඕක ගැන දුක් වෙන්න එපා, :) මේ උඩ හේතු ටික ආයිනොවෙන්න වග බලාගනින් ඊළග relationship එකේදි.

    ඔව් බන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත ඔය love එකෙන්.. ඒකිගේ අම්ම ඒකිට හැම වෙලේම බනිනවා එහෙ වෙන දේවල් ඔක්කොම මට කියනවා කියල... ලජ්ජා හිතුන ගැනිට.. කෙල්ලට සැක විතරයි තිබුනේ but මම එව්වා ඔක්කොම දුරු කරන්ඩ try කරා බන්. යාළුවො තමයි කෑවේ.!