mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,571
    942
    113
    කොරෝනා කාලේ ලව් ඒකක් තිබ්බ. මට ඒතකොට සල්ලි තිබ්බෙත් නෑ. යාලුවො කියල හිටියෙත් කැරියො
    ලව් ඒක නැවතුනාට මට ඒ්ක නවත්තගන්න බැරිඋනා. මන් හම්බ කලා ආයේ ඇහුවා. ඒ්කි බෑ කිව්වා. අවුරුදු 4ක් බලන් හිටියා. අපේ ගෙවල් වලිනුත් කෙල්ලට call කලා. කෙල්ල බෑ කියලම කිවුවා.
    ගිය මාසේ ඒයා බැන්දා.

    අඩෝ මන් සුභ පැතුවා
    දැන් ඒ්කට ජීවත් උනා ඇති වගේ. කැරිම දුකයි... ස්භාවික විදියට මැරෙන්න විදියක් තියෙද. සියදිවි හානි කරගත්තා වගේ නැතිවෙන්න..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,415
    30,267
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆොන්න බල්ලෝ. අම්මෙක් අප්පෙක් නොසැහෙන්න දුක්විඳිනවා දරුවෙක් හදාගන්න. කිබ්බක් නිසා උන්ට දුක් නොදී උන් ජීවත් වෙනකන්වත් ජීවත් වෙලා ඕනනං මැරිල පලයං.
    🤢🤮
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,571
    942
    113
    ඒකි උඹට ආදරේ කරල නෑනෙ බන්. ඇයි එහෙම එකක් වෙනුවෙන්...
    depattenma gewal walinuth case awa bn,, mata ehema gedarin mara sup ekak tibba ekek nemei ithin

    ෆොන්න බල්ලෝ. අම්මෙක් අප්පෙක් නොසැහෙන්න දුක්විඳිනවා දරුවෙක් හදාගන්න. කිබ්බක් නිසා උන්ට දුක් නොදී උන් ජීවත් වෙනකන්වත් ජීවත් වෙලා ඕනනං මැරිල පලයං.
    🤢🤮
    ------ Post added on Sep 20, 2026 at 9:19 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,588
    1
    101,727
    113
    34
    Kalutara
    When You Realize Season 4 GIF by The Office
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,571
    942
    113
    we all have been there. you will overcome this. depression walata beth ganin
    gym palayan
    gym yano bn, busines karano,
    ekata ane manda bn.. ekita mn mara vidiyata love kala..
    godak un kiyanaw wage sepe innawa athi eki..
    Masakata warak kunu le yayi galala. Hutto huttak nisa marenna epa. Uba marenawanam mariyan. Gedara okkoma mata liyala.

    Eki dan cape hknw athi. Uba dan marenna yanne lol
    ubata liyala ba bn.. hamba karpu okkoma ammata tattata giyama a dennata marenakm inna salli thiyenawwa..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,339
    20,975
    113
    හස්තිශෛලපුර
    කොරෝනා කාලේ ලව් ඒකක් තිබ්බ. මට ඒතකොට සල්ලි තිබ්බෙත් නෑ. යාලුවො කියල හිටියෙත් කැරියො
    ලව් ඒක නැවතුනාට මට ඒ්ක නවත්තගන්න බැරිඋනා. මන් හම්බ කලා ආයේ ඇහුවා. ඒ්කි බෑ කිව්වා. අවුරුදු 4ක් බලන් හිටියා. අපේ ගෙවල් වලිනුත් කෙල්ලට call කලා. කෙල්ල බෑ කියලම කිවුවා.
    ගිය මාසේ ඒයා බැන්දා.

    අඩෝ මන් සුභ පැතුවා
    දැන් ඒ්කට ජීවත් උනා ඇති වගේ. කැරිම දුකයි... ස්භාවික විදියට මැරෙන්න විදියක් තියෙද. සියදිවි හානි කරගත්තා වගේ නැතිවෙන්න..

    Konda pana nathi ponnaya.. Ganiyek Hinda jiwite kelawa gannawa kiyanne amuma amu ponnayek..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,369
    168,465
    113
    එකමත් එක රටක
    අනේ යකෝ කැමැත්තක් නැතුව ගිය උන්ට මැරෙනවද ?
    මේ යාළුවෙලා අවුරුදු ගානක් ඉදල බදින්න ඉදලත් දාල යන්නේ 🤷‍♂️
    මැරෙන එකත් වැඩක් ඇති දෙයකට මැරියන් බන්
     
    • Like
    Reactions: thomian

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,435
    4,057
    113
    සල්ලි වලට වෙනස් වෙනවා කියන්නේ ආදරයක් තිබිලා නෑ. අමතක කරපං.
     
    • Like
    Reactions: clumsyhulk

    Tikak Intako

    Active member
  • Jan 8, 2026
    119
    185
    43
    uba marunama eki wadima unoth masa 3k aulen indi eki nisa uba maruna kiyala, eetapasse ubawa mathakath na 😂 therumak nathi wadak marena eka.
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,630
    4,046
    113
    උබේ හිතේ තියන අවුල යන්නත් එක්ක ඒකිව හොයන් ගිහින් ඒකිගෙ කකුලක් කඩපං , කඩලා කිහිලි කරුවක් කුරුයර් කරපං ගෙදෙට්ට , ඒක කරලත් හරිගියේ නැත්තං උබේ හිතේ අවුල , බලනහරේ කපාගනින් බ්ලේඩ් එකකින් :sorry:
     
    nidarsha91

    Well-known member
  • මැරෙනව නං මැරෙමු මාත් එන්නං උඹට හයියට, හැබැයි ඒකි දවසක් හරි උඹට ආදරය කළා නං.

    එහෙම මැරෙන්න ඕන අවස්ථා තියෙනව බන් මිනිස්සුන්ට. අනික ශ්‍රී ලංකාවෙ නීතියෙන සිය දිවි හානි කරගන්න තහනමක් නෑ. 1977 න් පස්සෙද කොහෙද ඒක නීතිගත වුනා. උදව් කරන්න විතරයි තහනම්. අපිට මේ සමාජ ක්‍රම ඇතුලෙදි හම්බෙන මිනිස්සු 99%ක්ම ගත්තම තමන්ගෙ අවශ්‍යතාවය වෙනුවෙන් තාවකාලිකව අපිව ආශ්‍රය කරන මිනිස්සු. අපෙන් විය යුතු දෙයක් තියෙනව නම් කර ගන්න ආශ්‍රය කළා. පස්සෙ ආයෙ වැඩක් නෑ. උඹ මේ කියන කෙල්ල වගේ.

    හැබැයි මචන්, තමන්ගෙ වැඩ පස්සට දාගෙන, දුක් විඳගෙන, මොකක්දෝ මනුස්සකමක් හිතේ දරාගෙන තව එකෙක්ට කෙලවෙච්ච වෙලාවට ලඟින් ඉන්න 1%කටත් වඩා අඩු මනුස්සයො උඹට හම්බවෙයි. නැත්තන් හම්බවෙලා ඇති. උඹේ දුකේදි උඹ ලඟින්ම ඉන්න. උඹ ගොඩ ගියාම ආයෙ ඒ දේවල් කළේ උඹ කියල නම ගහගන්න එන්නෙ නැති. හරියටම කියනව නං දුයිශෙන් වගේ. අල්තීනායිට උදව් කළා කියල තමන් පොර වෙන්න දැඟලුවෙ නෑ. තමන්ගෙ පාඩුවෙ ගියා. අන්න එහෙම කෙනෙක් හම්බුනොත් - මතක තියාගනින් ඒ ලින්ක් එක නැති කරගන්නෙ නැති වෙන්න. මොකද ඒ තමයි අපේම වරදින් නැති කරගත්තොත් අපි සිය දිවි නහගන්න ඕන සබඳතා... මොකද එහෙම චරිත හම්බවෙන්නෙ ඉතාආආආආම කලාතුරකින්. නැති කරගත්තොතින් ආයෙ හම්බ වෙන්නෙ නෑ. මොකද එහෙම මිනිස්සු පස්ස පාරෙ වැටිල එන්නෙ නෑ. අත හැරියොත් හැරියම තමයි.

    ඉතින්, උඹ හිතල බලල කියපන්. උඹ පුක ඉරාගෙන පස්සෙන් ගිහින් තියෙන්නෙ වටිනා 1% වෙනුවෙන්ද, නැත්තන් බාල හැමදාම හම්බෙන, ඕනෑවටත් වඩා රිප්ලේස්මන්ට්ස් තියෙන නිකන්ම නිකන් එන්ටිටියක් පස්සෙන්ද කියල...

    මේ වීඩියෝ එකත් බලපන්. තමන්ගෙ හස්බන්ඩ්ට ලෙඩක් හැදුන. ව්‍යාකූල තත්වයක් ඇති වුණා කියල අත අත ඇරල පැත්තකට වෙලා උන්ගෙ වීණාව පිරිමැද මැද ඉන්නෙ නැති සහකාරියොත් මේ ලෝකෙ ඉන්නව. එහෙම හීනයක් හදාගනින්. උඹව සතුටු කරගන්න මාර්ගයක් හදාගනින්. එතකොට දවසක උඹට වටිනාකම්ක් දෙන්න පුළුවන් විදියෙ ලාදුරු නැති කෙල්ලෙක් උඹට හම්බවෙයි.

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,571
    942
    113
    මැරෙනව නං මැරෙමු මාත් එන්නං උඹට හයියට, හැබැයි ඒකි දවසක් හරි උඹට ආදරය කළා නං.

    thanks