My name is Khan වලින් පසු ලංකාවෙන් My name is Bandu
Source: http://www.lankagossipgirl.com/2014/06/my-name-is-khan-my-name-is-bandu.html
බන්දු සමරසිංහ මුල් වරට චරිත ත්‍රිත්වයක රංගනයේ යෙදෙන "මයි නේම් ඉස් බන්දු" චිත්‍රපටයේ වැඩකටයුතු මේවනවිට බොහෝ සෙයින් අවසන් වී ඇතිබව වාර්තා වේ. සුරංග අල්විස් විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය ලබන වසර මුලදී තිරගත වීමට නියමිතය.
සංගීතා ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක් වන මෙහි බන්දු සමඟ රෝයි ද සිල්වා, රොඩ්නි වර්ණකුල, හේමන්ත ඊරියගම, ආරියසේන ගමගේ, ප්‍රේමදාස විතානගේ, ඩී. බී. ගංගොඩතැන්න, මාක් සැම්සන්, රොනී ලීච්, දෙනුවන් සේනාධි, මොහාන් හෙට්ටිආරච්චි, උපාලි කීර්තිසේන, ලෝචනා ඉමාෂි, විශ්ව ලංකා, රශ්මි වීරක්කොඩි ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති.
ප්‍රවීණ් ජයරත්න සංස්කරණයෙන් ද, සමන් පද්මකුමාර කලා අධ්‍යක්ෂණයෙන් ද, නිම්ශාන් වීරක්කොඩි සහාය අධ්‍යක්ෂණයෙන් ද මේ සඳහා එක්වෙති.

සුරංග අයියගේ වැඩක් නම් අනිවා කොපියක්.... 