My new air cooler..

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,330
    620
    113
    N/A
    ado sirawata, dapanko review ekak... Me rasne fan dala hariyenne na. Pissu wage :D
    Cooling kohomada? Water capacity, noise :P eka ehema...

    Air cooler eken room eke humidity eka wedi kalama room eke thiyena electronic items walata wage eke effect ekak nadda? :oo:

    Man full review ekak dannam machan..
     
    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    ookak ape gedarath thiyenawa cool ekak aththema na Ice kata dammamanam cool eeth wathura dala kisima cool ekak na normal hulaga enne fan ekak wage.Ice dalath cool eka enne ice diya wenakam witharai.. :( :( :( :(.ra ooka dala budiyawama udeeta hembirissawa hadila aharenne....
     
    #MarloN#

    Member
    Mar 19, 2013
    637
    15
    0
    Planet Earth
    ookak ape gedarath thiyenawa cool ekak aththema na Ice kata dammamanam cool eeth wathura dala kisima cool ekak na normal hulaga enne fan ekak wage.Ice dalath cool eka enne ice diya wenakam witharai.. :( :( :( :(.ra ooka dala budiyawama udeeta hembirissawa hadila aharenne....
    :lol:
    patta bhandayakne
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ookak ape gedarath thiyenawa cool ekak aththema na Ice kata dammamanam cool eeth wathura dala kisima cool ekak na normal hulaga enne fan ekak wage.Ice dalath cool eka enne ice diya wenakam witharai.. :( :( :( :(.ra ooka dala budiyawama udeeta hembirissawa hadila aharenne....

    uba kohomada ban nidiya gaththe. allapu gedara tractoryak start karala thibba wagene ban sadde. :lol:
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    මචන්,මාත් ඔකක් ගන්න කියල පොඩි check එකක් දාන්න සින්ගේර් mega,abans පැත්තේ ගිය....AC වලට comparatively ඔකේ current wastage eka 10 න් පංගුවක් වගේ කියල තම උන් කිව්වේ....showroom එකේදී නම් පට්ට සීතලය්....එත් පස්සසේ meter උනේ....එතන උන් ඕක දාලා තියෙන්නේ ac කරපු building එක ඇතුලේ නේ??ගෙදර ඕක දැම්මම නිකන් fan එකක් දැම්ම වගේ වෙය් කියලා මටත් එවෙලේ හිතුන හින්ද පොඩ්ඩක් වැඩේ කල් දැම්ම....එත් දැන් නම් ගෙදර ඉන්න එපා වෙලා තියෙන්නේ රස්නේ හින්ද...:baffled::baffled::no::no:පොඩ්ඩක් කියපන්කො උඹේ තත්වේ බැන්දේ අවට පස්සේ......:):):):)
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මචන්,මාත් ඔකක් ගන්න කියල පොඩි check එකක් දාන්න සින්ගේර් mega,abans පැත්තේ ගිය....AC වලට comparatively ඔකේ current wastage eka 10 න් පංගුවක් වගේ කියල තම උන් කිව්වේ....showroom එකේදී නම් පට්ට සීතලය්....එත් පස්සසේ meter උනේ....එතන උන් ඕක දාලා තියෙන්නේ ac කරපු building එක ඇතුලේ නේ??ගෙදර ඕක දැම්මම නිකන් fan එකක් දැම්ම වගේ වෙය් කියලා මටත් එවෙලේ හිතුන හින්ද පොඩ්ඩක් වැඩේ කල් දැම්ම....එත් දැන් නම් ගෙදර ඉන්න එපා වෙලා තියෙන්නේ රස්නේ හින්ද...:baffled::baffled::no::no:පොඩ්ඩක් කියපන්කො උඹේ තත්වේ බැන්දේ අවට පස්සේ......:):):):)

    ah ow ban A/C eka on karala thiyeddi nam aye mona cooler da ban :P :P mu money awama review ekak dannam kiwwa ethakan imu ♥
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    2lwlvnt.jpg