hama sonyericsson ekama ohoma thama bn..
mama 1st time SE use karanne, issara idan use kare Nokia,

network eka 3g walin gsm choose karappan. internet yanna one unama witharak maru kara ganin mage nokia 5320 eke mama karanne ehemayi.
ahh battery eka original ekak da kiyala balapan.


hmm..yes, NO HD, but mata nan cam eken wadak na ban,mama photo gahan naha.ඔක ලගදිම මගෙ ලගට එනව. කියන විදිහට නම් හොදයි එත් HD camera එකක්නෑ.

only music and internet.meka HD nemei da bun mage xperia mini eka nam HD cam ekak tiyenne 720p




i luv ur babe![]()
u can get her twin sis if you can spend some $$ 
xperia mini එකක් තමයි මගෙ ලගත් තිබ්බෙ. එත් එකෙ heating issue එක ඇවිත් දැන් මෙ live එකට replace කරා.meka HD nemei da bun mage xperia mini eka nam HD cam ekak tiyenne 720p

ඔක ලගදිම මගෙ ලගට එනව. කියන විදිහට නම් හොදයි එත් HD camera එකක්නෑ.
music නම් හොදයි වගෙ 12Hours talk time (2G) ලු නෙද?hmm..yes, NO HD, but mata nan cam eken wadak na ban,mama photo gahan naha.only music and internet.

අඩො සිරාද මම තාම ඔක use කරල නෑ. replace එකකට තමයි ඔක එන්නෙ. Next week තමයි එන්නෙ. මම ඔය HD seen එක හින්ද පොඩක් අවුල් ගිහින් හිටියෙ. thanks මචං information එකට.නෑ මචං 720p HD cam එකක් තියෙන්නේ![]()






music නම් හොදයි වගෙ 12Hours talk time (2G) ලු නෙද?![]()
Uba HD cam eken mokai koranne??? Ganunwa shoot karanwada??![]()
