My New Cam...!!!

numesh

Member
Sep 7, 2007
738
15
0
onna dawas ganak karadara karala EK eke set 1ta yantham cam 1k gaththa.
ES60_medium.jpg

menna me mage EK Friendlata godak tnx mata mathara kada gana godak wisthara dunna....
anuru_1 sa_wathsala DJ ASHAN prageeth119lk darshaka85

a wagema me aiyata wishesha tnx 1 denna oni....
Randir

menna eken gaththa picz tikak hodada balanna kooo....!!!

:D:D:yes::yes::cool::cool::lol::lol:

sam0244.jpg

sam0242.jpg

sam0238.jpg

sam0205.jpg

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ES60 කියන්නෙ හොද කැම් එකක්, එකම අවුල macro mode එක තමයි, ගොඩක් ලග macro mode යූස් කරල ගන්න පින්තූර අවුල්, ඒත් overall හොද කැම් එකක්, image stabilization එහෙම එළකිරි, ෆොටෝ ගන්නකොට මෙගා පික්සල් 5ක් වගේ සෙටින්ස් තියල ගන්න, මෙගා පික්සල් ගාන වැඩි වුනා කියල ඇති වැඩක් නැහැ, සුබ පැතුම් !!
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,325
    21,964
    113
    Gotland
    ES60 කියන්නෙ හොද කැම් එකක්, එකම අවුල macro mode එක තමයි, ගොඩක් ලග macro mode යූස් කරල ගන්න පින්තූර අවුල්, ඒත් overall හොද කැම් එකක්, image stabilization එහෙම එළකිරි, ෆොටෝ ගන්නකොට මෙගා පික්සල් 5ක් වගේ සෙටින්ස් තියල ගන්න, මෙගා පික්සල් ගාන වැඩි වුනා කියල ඇති වැඩක් නැහැ, සුබ පැතුම් !!

    :yes::yes::yes:

    minimum macro distance eka mathaka thiyagena ekata huru wenna. minimum macro distance ekata wadiyen 2cm wath drurakin focus karanna.

    full size (maximum Mpxl) photos aragena eva 5mpxl size ekata resize kalama quality hodai.
    ;)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :yes::yes::yes:

    minimum macro distance eka mathaka thiyagena ekata huru wenna. minimum macro distance ekata wadiyen 2cm wath drurakin focus karanna.

    full size (maximum Mpxl) photos aragena eva 5mpxl size ekata resize kalama quality hodai.
    ;)

    ඔව්, මේකට එන්නෙ 6.3 mm - 18.9 mm ලෙන්ස් එකක්, ඉතින් වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ nikon D 90 එකේ වගේ 18-105mm ලෙන්ස් එකක් ආවනම් මැක්ස :D ඒත් සයිස් එකේ හැටියට එල කැම් එකක්