atthenma ne machan...මේක කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද බන්.
සයිඩ් ඉෆෙක්ට් නෑ කියලා ඇඩ් වල නම් දැක්කා
ඒත් පොඩ්ඩක් හරි ඇති
mata eeye tikak uguruta amarui wage tibuna e godak smoke karapu hinda..
ada mama normal cigerets dekai biwwe hethuwa ..agata awasya nicotine prmanaya madi meken..next week eke tikak nicotine wedi ekak gatthama shape..
atthenma hoda deyak..







