My New Guitar!

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මුට ලැබෙන්නහ් ඔනි කාලෙ මෙ දෙවල් ලැබිලා නැති එකෙ පාඩුව
    නාකි වෙලා හොට බිමත් ඇනුනට පස්සෙ තමා ප්ලෙස්ටෙශන් වල ගෙම් ගහලා චිට් කරන හැටි දාලා ගිටාර් වල ෆොටොසුත් දාන්නෙහ්
    පව් බ0 උබ ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඕක පුටුවක් තියල වීඩියෝ කරන්න නෙවේ තියෙන්නෙ අතට අරන් ගහල සින්දුවක් කියපන් :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,121
    1
    12,970
    113
    Gotham City
    මුට ලැබෙන්නහ් ඔනි කාලෙ මෙ දෙවල් ලැබිලා නැති එකෙ පාඩුව
    නාකි වෙලා හොට බිමත් ඇනුනට පස්සෙ තමා ප්ලෙස්ටෙශන් වල ගෙම් ගහලා චිට් කරන හැටි දාලා ගිටාර් වල ෆොටොසුත් දාන්නෙහ්
    පව් බ0 උබ ..

    Ridila™
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඕක පුටුවක් තියල වීඩියෝ කරන්න නෙවේ තියෙන්නෙ අතට අරන් ගහල සින්දුවක් කියපන් :P

    උඹට පිස්සුද බං
    නෑ... එක්කො ඕන්නෙ නෑ..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,357
    13,955
    113
    මුට ලැබෙන්නහ් ඔනි කාලෙ මෙ දෙවල් ලැබිලා නැති එකෙ පාඩුව
    නාකි වෙලා හොට බිමත් ඇනුනට පස්සෙ තමා ප්ලෙස්ටෙශන් වල ගෙම් ගහලා චිට් කරන හැටි දාලා ගිටාර් වල ෆොටොසුත් දාන්නෙහ්
    පව් බ0 උබ ..

    මු ඇවිල්ල කොල්ලා කාලේ බල්ලොත් ඇරලා ගියපු නාකි අනාථයෙක් :sorry:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මුට ලැබෙන්නහ් ඔනි කාලෙ මෙ දෙවල් ලැබිලා නැති එකෙ පාඩුව
    නාකි වෙලා හොට බිමත් ඇනුනට පස්සෙ තමා ප්ලෙස්ටෙශන් වල ගෙම් ගහලා චිට් කරන හැටි දාලා ගිටාර් වල ෆොටොසුත් දාන්නෙහ්
    පව් බ0 උබ ..

    :yes::yes:

    full anaatha case ban:rofl::rofl::rofl::rofl: