My New Job.

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    හදවතින්ම සුභ පතනව මචං..
    තෙරුවන් සරණයි ගිහින් වැඩ ටික හොඳින් කරගන්න
     
    • Like
    Reactions: NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,625
    10,902
    113
    එළකිරි එළමකිරි

    තව ටික දවසකින් නොර්විජියන් සැමන් පිලට් ද මොනාද එක්ක ගෝට් චීස් පාරක් දාමු :P :P :P
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    Congratulations!
    ලංකාවේ ගොඩක් එවුන් කැමති නැහැ බං උන්ව දාල රට යනවට 🙁

    @hancok - මූ නම් දැන් අවුරුදු හතර පහකට වගේ කලින් පාඩ දීලා PTE කරා. තාම ලංකාවේ ලැට් වලවල් කප කප ඉන්නෙ ඒ උනාට.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,170
    71,729
    113
    Hey guys i got a job as a Senior Software Engineer in Oslo, Norway. And I'm leaving tomorrow.
    There are many peoples here help me to get this done. so this is my regards to them.

    Thanks a lot everyone. See you from Norway.
    Congrats machan, Giyata kamak ne. Seethala gana video hada hada methana daala haminenna epa 🤭 🤭
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,233
    53,257
    113
    Colombo
    Congratulations!
    ලංකාවේ ගොඩක් එවුන් කැමති නැහැ බං උන්ව දාල රට යනවට 🙁

    @hancok - මූ නම් දැන් අවුරුදු හතර පහකට වගේ කලින් පාඩ දීලා PTE කරා. තාම ලංකාවේ ලැට් වලවල් කප කප ඉන්නෙ ඒ උනාට.

    @hancok මේ කියන්නෙ ඇත්තෙයි ??
     
    • Haha
    Reactions: RandomGuy

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    Congratulations machan. Meke inna jealous toxic ewn kiyana ewa ahanna epa. Uba gihin photos daapan wistara kiyapan. Api kamathiy nogiyapu rataka wistara dana ganna. All the best
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Congratulations (y)(y)(y)(y)(y)(y)(y)(y)(y)(y)(y)(y)(y)(y)


    super market gihin vlog dapan apita balanna. poddak quality ewa dapan harida, ara ausi gihin dana adu kule ponnayo wage nathuwa

    anika thamai, meke ekek innawa job ekak hambawela, apiwa maran kana ekek, weradial hari uge thread balanna epa, please wadinnam.