@hancok මේ කියන්නෙ ඇත්තෙයි ??
මාත් එහෙනං පොප්කෝන් මල්ලක් අරන් ෂෝ එක බලන්න පැත්තකින් වාඩි උනා ඔන්න 🫢
@hancok මේ කියන්නෙ ඇත්තෙයි ??
ඕස්ට්‍රේලියාවෙ පීආර් ඇප්ලයි කරපු උන්ගෙන් ලෝකෙ 3න් වෙනියට වැඩිම පොයින්ට්ස් තියෙන්නෙ ඌට ඒකයි ටිකක් කල් යන්නේ. පොඩ්ඩක් ඉවසල ඉන්න.Congratulations!
ලංකාවේ ගොඩක් එවුන් කැමති නැහැ බං උන්ව දාල රට යනවට
@hancok - මූ නම් දැන් අවුරුදු හතර පහකට වගේ කලින් පාඩ දීලා PTE කරා. තාම ලංකාවේ ලැට් වලවල් කප කප ඉන්නෙ ඒ උනාට.
congras!
Congrats bro, how is your life so far?